joon ජින් හොබි යුන්ගී jungkook පොඩි කාලේ ඉඳන්ම එකට හැදුණු හොදම යාලුවෝ 05 දෙනා ....... මෙයාලා ඉපදෙන්න ඉන්න කාලේ ඉදන්ම මෙයාලා යාළුවො උනේ කට්ටියගේ අම්මලා අප්ප ලාගේ yalu කම් නිසාමයි............
කිම්, ජෝන්, ජන් , මින්, ජියෝන් කියන්නේ පොඩි කාලේ ඉඳන් හොඳම යාලුවෝ
ඒ යාළුකම අවුරුදු ගාණක් ගියත් අන්තිම මොහොත වෙනකම් කවදාවත් වෙනස් වුනු දෙයක් නෙමෙයි. ඒ වගේම එයාලා එකට ඉගෙන ගත්තා, එකට ව්‍යාපාර පටන් ගත්තා, එකට ආදරේ කළා ඒ වගේම එක කාල සීමාවක දී විවාහත් උනා ........ එයාලා විවාහ වුණු අය අතරේත් ඇතිවුණේ මහා පුදුමාකාර බැඳීමක්.
කියෙරා, ජොන්හි, යුරා, යුන්හි, ජියේරා මේ පස් දෙනත් විවාහයෙන් පස්සේ හොදම යාළුවො උනා.
🩵කිම් - කියේරා🩵
🐨නම්ජුන්
පාපා ඇන්ඩ් මමා
🛑 (කිම් ඇන්ඩ් කාරා කම්පැනි)
_____________🩵ජෝන්- ජොන්හි🩵
🐹ජින්
පාපා ඇන්ඩ් මමා
🛑 (ජෝන්ස් කම්පැනි)
_________________🩵ජන්-යුරා🩵
🦄හෝබි
පාපා ඇන්ඩ් මමා
🛑 (යූරාලියා කම්පැනි)
______________🩵මින්- යුන්හි🩵
😽යුන්ගි
පාපා ඇන්ඩ් මමා
🛑(මින් ඇන්ඩ් මින් කම්පැනි)
______________🩵ජියෝන්- ජියේරා🩵
🐰jungkook
පාපා ඇන්ඩ් මමා
🛑(Jeon කම්පැනි)
___________________මේ හැමෝටම තිබ්බ ලොකුම විනෝදාංශය උනේ ත්‍රාසජනක වැඩ කරන එක........ ඒත් එයාලා දැනගෙන හිටියා නම් එයාලගේ විනෝදාංශය එයාලගේ මුළු ජීවිතේම අහිමි කරයි කියලා....... එයාලගේ වටිනාම වස්තූ මේ ලෝකෙ දාලා තනි කරලා යන්න වෙයි කියලා .....කවදාවත් එයාලට ඒක විනෝදාංශයක් නොවෙන්න තිබ්බා......😢😢
ජන්කුක් ඉපදිලා ඇරුදු 02ක් වෙනකොට එයාලගේ මමාලා පපාලා හැම ඇවුරුද්දේම යන එයාලගේ ට්‍රිප් එක යන්න රෙඩ් උනා. පුංචි jk වයී අනිත් ළමයි ටිකයි ග්‍රෑන්ඩ් පෙරන්ස්ලා එක්ක තියලා එයාලා එයාලා එයාලගේ නිදහස භුක්ති විඳින්න එළියට ගියත් එයාලට ආපහු කවදාවත් එයාලගේ පුංචි පැටව් ටික දකින්න වුනේ නැහැ.....
කට්ටිය ගියපු මුහුදු සංචාරේදි හදිසි කුණාටුවක් නිසා එයාලා ගිය නැව මුහුදු බත් වෙද්දී ජන්කුක් ටයි අනිත් හතර දෙනටයි උනේ මේ ලෝකේ තනි වෙන්න........
ග්‍රෑන්ඩ් ප්‍රේරන්ස්ලා එක්ක ලොකු මහත් උණු එයාලා ආයෙමත් වතාවක් තනි වෙන්න ගන්නෙ එයාලත් එයාලව තනි කරලා මේ ලෝකෙන් සමු ගද්දි.........
මුලින්ම ජූන් ගේ ඊට පස්සේ ජින් , සුගා, හොබ් ගේ ග්‍රෑන්ඩ් පේරන්ස්ල මේ ලෝකෙන් යද්දි කට්ටියවම බලා ගත්තේ ජන්කුක් ගේ හල්මෝනි හරාබෝජි ................
ඒත් ...........ජුන්කුක් ට අව්රුදූ 09 ක් වෙනකොට එයාලා දෙන්නත් මේ ලෝකෙන් සමු ගත්තේ දෛවයේ සරදමක් විදිහට .........
එතකොට වයස අවුරුදු 16 ක් උන නම්ජුන් එයාලගේ වගකීම අරන් එයාලට තාත්තා කෙනෙක් වෙද්දි............
ජින් හැමෝටම බලාගන්න අම්මා වුණා............
නම්ජූන් එයාලගේ පවුලේ ව්‍යාපාර වැටෙන්න නොදී අමාරුවෙන් අරන් යද්දි......
ජින් ඉතිරි තුන් දෙනාගේ වැඩ එක්ක නම්ජුන්ව බලාගත්තා............
hobby ඇන්ඩ් yongi උසස් පාසල් අධ්‍යාපනය ලබන අතර ජන්කුකි ප්‍රාථමික ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබුවා...........
කාලය වේගෙන් ගිහින් junkook ගේ අන්තිම පාසල් වසරේදී ජූන් ඇන්ඩ් ජින් විවාහ උනා...................
*********************†**
******_________________________________
________________________
_______________©💚Author: ChathuN25 💜🖤💚
YOU ARE READING
BROTHER'S & LOVERS ❤️TAEKOOK ❤️ ||🔞⚠️ 🔴Ongoing 🔴
Fanfiction#taekook Little prince and Evil Prince #TAEKOOK FF | +21| Sinhala Start :25/06/2023 All pictures from Pinterest @All rights reserved පුන්චි කාලේ ඉදන් තමන්ගේ අත් අතර උණුසුමට හැදුනු පුන්චි කුමාරයෙක්............ පුන්චි කාලේ ඉදන් තමන්ව හැදුව තමන්ව...