ගෙදරින් එලියට බැස්ස ටේ ඔහේ ඇවිදගෙන යන්න ගියේ හිතේ තිබුනු දුක තරහා මුලු හිතම වෙලා ගද්දි ..................ඒත් අන්තිමට ඇවිදන් ආපු ටේ නතර වුනේ පුන්චි පාර්ක් එකක ..................
ඒත් එක්කම ටේ ගේ ෆෝන් එකට මැසේජ් එකක් ආවගෙන් ළඟ තිබුණු බෙන්ච් එකකින් ඉඳ ගත්ත ටේ ෆෝන් එක අතට ගත්තා ..............
ඒ මැසෙජ් එක නොදන්න නම්බර් එකකින් .....................
📧📧📧📧📧📧📧📧📧📧📧📧📧📧📧📧
🐍:- ඔයා හොදින්ද
බේබි ...🐻:- ඔයා කව්ද ..
🐍:-ආහ් මම බෝගම් .....
🐻 :-අනේ හියුන් අද වුනු දේට මට
සමාවෙන්න .....🐻 :-හියුන්ට ප්‍ර්ශ්නයක් නැ
නේද .......🐍:-නෝ නෝ මන්
හොදින් ...... අනික ඔයා මගෙන් සමාව ගන්නේ
මොකටද ...... ඔයා මට වරදක් කලේ නැ නේ බේබි .....🐻 :-ඒත් හියුන් ගුටි කැවෙ මන් නිසානේ ..
🐍 :-නො නෝ ඔයාත් බොරුවට ගුටි කැවෙ මන් නිසා ඔයා හොදින්ද අවුලක් නෑ නෙද ඔයාට ..
🐻:- මන් හොදින් හියුන්
🐍 :-ම්ම්ම් එහෙනම් එච්චරයි ........
🐍:- මොකද කරන්නෙ බේබ් දැන් .........
🐻 :-හියුන් මට කියන්න දෙයක්
තියෙන්වා ....🐍:- ම්ම්ම් මොකක්ද
බේබි .........🐻 :-මට සමාවෙන්න හියුන් .... මට ඔයා මගෙ හියුන් කෙනෙක් යාලුවෙක් විතරයි ... මන් වෙන කෙනෙක්ට ආදරේ කරනවා ... හියුන් තව දුරටත් මන් ගැන හෝප්ස් තියා ගන්නෙ නැත්තන් මට සතුටුයි .... අපිට හොද යාලුවෝ වෙන්න පුලුවන් එහෙමනම් ......
🐍 :-හ්ම්ම්ම්ම්ම් මට තේරෙන්වා බේබි ... ඒත් එක පාර ආදරෙ නතර කරන්න බෑනේ බේබි ....
🐍 :-හරි අපි යාලුවෝ වෙමු ..... මගේ හිතත් කාලෙත් එක්ක වෙනස් වෙයි ඕකේ ...
YOU ARE READING
BROTHER'S & LOVERS ❤️TAEKOOK ❤️ ||🔞⚠️ 🔴Ongoing 🔴
Fanfiction#taekook Little prince and Evil Prince #TAEKOOK FF | +21| Sinhala Start :25/06/2023 All pictures from Pinterest @All rights reserved පුන්චි කාලේ ඉදන් තමන්ගේ අත් අතර උණුසුමට හැදුනු පුන්චි කුමාරයෙක්............ පුන්චි කාලේ ඉදන් තමන්ව හැදුව තමන්ව...