අඩලා අඩලාම දොර ලගම නින්ද ගිහින් හිටපු ටේ උදේම ඇහැරුනා ..........
හිමීට නැගිටලා වොශ් රූම් එකට ගියපු ටේ මිරර් එකෙන් දැක්කේ ඊයේ රෑ පුරාම ජන්කුක් එයාගේ බෙල්ල පුරා තියලා තිබුනු සලකුනු ............
හරි පරිස්සමට ඒ වා පිරිමැදපු ටේ ටීශර්ට් එක ගලවලා බැලුවේ ලොකු වේදනාවක් දෙන එයාගේ නිපල් එක දිහා ......... ටේ ගේ එක නිපල් එකක් හොදටම රතු වෙලා ඉදිමිලා තිබුනේ............. ජන්කුක්ට පින්සිද්ද වෙන්න 😂😂😂😂😂😂
වොශ් දාලා ඉවර වුනු ටේ ඉක්මනට රෙඩි වෙලා ජන්කුක්ට චිට් එකක් ලියලා ෆ්රිජ් එකෙන් අලෝලා කෑබ් එකක් දාගෙන ස්කූල් එකට ගියා .........
උදේම ස්කූල් එකට ආපු නිසා වෙන කරන්න දේකුත් නොතිබ්බගෙන් ටේ මේසෙන් ඔලුව තියාගෙන ඇස් දෙක පියා ගත්තා ............
ටිකකින් ස්කූල් එකට ආපූ ජීමින් ටේ ලගට ගියේ ටේව බයිට් එකට ගන්න .............
හිනා වෙලා ටේට තට්ටුවක් දැන්මත් ඔලුව උස්සපු ටේව දැක්කම ජිමින්ගේ හිනාව එහෙන්ම අන්තරස් දහන් වෙලා ගියා ............
ටේගේ මැල වුනු මූණ රතු වෙච්චි ඇස් දෑකපු ජීමින් හොදටෝම බය වුනා.....
බෙයා.............මොකද මේ මොකක්ද වුනේ.........ඇයි මේ
ජීමින් කතා කරනකොට කදුලු අලුත් වුනු ටේ එහෙන්ම ජීමින්ව බදාගෙන අඩන්න ගත්තා .........
ටේ ගේ හිත සනසපු ජීමින් වුනේ මොකක්ද කියලා ටේගෙන් හෙමීට දැන ගත්තා .............
ඒක අහපු ජීමින්ගේ රතු කට්ට පැන්නේ කන් දෙකත් රතු වෙලා දුන් දාද්දී ගද්දී ..............
YOU ARE READING
BROTHER'S & LOVERS ❤️TAEKOOK ❤️ ||🔞⚠️ 🔴Ongoing 🔴
Fanfiction#taekook Little prince and Evil Prince #TAEKOOK FF | +21| Sinhala Start :25/06/2023 All pictures from Pinterest @All rights reserved පුන්චි කාලේ ඉදන් තමන්ගේ අත් අතර උණුසුමට හැදුනු පුන්චි කුමාරයෙක්............ පුන්චි කාලේ ඉදන් තමන්ව හැදුව තමන්ව...