🤍chapter 12🤍

147 20 2
                                    

වේගෙන් පඩි පෙල බැහැල පහලට ආපු ටේ එහෙන්ම දොරත් ඇරන් එලියේ තිබුනු බෙන්ච් එකෙන් වාඩි උනා

දෙයියනේ මොනාද ඒ හියුන් කිව්වේ

එතකොට මමද එයාගේ ප්‍රින්සස් , ඒත් එත් කොහොමද ඒ කියන්නේ හියුන් මට කැමති නැ නැ වෙන්න බැ එහෙම වෙන්නෙ කොහොමද ඒත් හියුන් මාව කිස් කලේ මට ලන් උනේ හොද සිහියෙන් නම් ඒත්  ඔහ් ටේ දැන් ඕවා හිතලා වැඩක් නැ ඔයාට හියුන් ඇත්තටම කැමති උනත් ඔයාට බෑ දැන් හියුන්ගේ වෙන්න ඔයා අපිරිසිදු වෙලා ඉවරයි දැන් ............

ආයේමත් ටේ ගේ කදුලු අලුත් වෙන්න ගියේ තප්පරයයි

ජන්කුක් හිටියේ බැල්කනි එකට වෙලා ටේ දිහා බලා ගෙන බෙන්ච් එකට වෙලා කල්පනා කර කර ඉන්න ටේ ගේ තප්පරෙන් තප්පරේ වෙනස් වෙන මුහුණේ වෙනස් වීම් දිහා ජන්කුක් බලන් හිටියේ පුදුමාකාර ආදරේකින් ..............

ඒත් ආයෙමත් ටේ අඩන්න ගත්තම බර හුස්මක් පහතට දපු ජන්කුක් එහෙන්ම ෆෝන් එක අරගෙන කෝල් කලේ එයාගේ ජෙජු වල තියෙන මැන්ෂන් එක බලා ගන්න පීටර් ට

🗣️ හෙලෝ චුටි මහත්තයා

🐇 ආහ් පීටර් අන්කල්

🗣️කියන්න චුටි මහත්තයා මොකද මේ හදිස්සියෙම

හදිස්සියක් නෑ අන්කල් මන් හෙට ඔහෙ එනවා කියන්න ගත්තේ

ආහ් මහත්තය තනියෙන්ද එන්නෙ

නැ අන්කල් මන් එන්නෙ තව එක්කෙනෙක් එක්ක කොහොමත් එද්දි රැ වෙයි ඒ නිසා කෑම හදන්න එපා

ම්ම් හරි චුටි මහත්තයා

ම්ම් එහෙනම් මන් තියනවා

ෆෝන් එක තියනවත් එක්කම අනිත් අතට කෝල් එක ආවේ ජන්කුක්ට ජින් ගෙන්

🐹 යාහ් මෝඩයා කෝ මගෙ දරුවා තමුසෙට පොඩි දවසකට මගේ පැටියව බලා ගන්න බැරි උනාද ආහ් ....කියනවා දැන් කොහෙද ඉන්නෙ තමුසෙ , මන් ගෙදරත් ගියා ගෙදර කව්රුත් නැ කෝ මගෙ බෙයා එයා හොදින්ද

BROTHER'S & LOVERS ❤️TAEKOOK
❤️ ||🔞⚠️ 🔴Ongoing 🔴Where stories live. Discover now