🩶 Chapter 11 🩶

150 24 1
                                    

නොදැනීම රැ 7.00 විතර උනාගෙන් ජන්කුක් කාමරේට ආවේ බෙයාව ඇහැරවන්න හිතන් ඒත් එයා එද්දි බෙයා ඇදේ හිටියේ නැ ...........
___________________________________________

කලබලෙන් වට පිට බලපු ජන්කුක් සැනසුම් සුසුමක් හෙලුවේ බැල්කනි එකට වෙලා අහස බලන් ඉන්න ටේ ව දැකලා  ..........

ලැප් එක පැත්තකින් තිබ්බ ජන්කුක් බෙයා ලගට ගිහින් බැක්හග් කලේ බෙයා ගැස්සෙද්දි ........

මන් හිතුවේ තාම දොයි කියලා ......... මොනාද තනියෙන් කල්පනා කරන්නෙ ආහ් ..........
ඇහැරුනානම්  එන්න තිබ්බනේ හියුන් ලගට ........ ම්ම්ම්ම්ම්ම් ..............

..............................

පැටියෝ ඇයි මේ මන් එක්ක තරහින්ද... ම්ම්ම්

බෝගම්ගේ සිදුවීමෙන් පස්සෙ ටේ එක්ක දැන් තමයි ජන්කුක් කතා කරන්න ගත්තේ

මන් මොකටද හියුන් එක්ක තරහා වෙන්නෙ ........

හීනි හඩකින් උත්තර දෙන ගමන් ජන්කුක්ගේ අත් අතරින් ගැල උනු බෙයා ජන්කුක්ගෙන් ටිකක් ඈතට උනා ..........

හදවත හීනියට රිදෙන්න ගද්දි බර හුස්මක් හෙලපු ජන්කුක් ආයෙමත් බෙයාව ලගට ඇදලා අරන් තුරුල් කර ගත්තා ..........

ජන්කුක් ලග ගොඩක් උනුහුමයි බෙයාට ලෝබයි ඒ උනුහුමට ..........ඒත් ක්ශනිකයෙන් තමන්ට මේ උනුහුම අයිති නෑ තමන් ඒ කට සුදුසු නැ කියලා මතක් වෙද්දි අකුණක් ගැහුවා වගේ ජන්කුක්ව තල්ලු කරලා දාපු ටේ බැල්කනියෙන් එලියට යන්න ගියේ ඇස් වල කදුලු අලුත් වෙද්දි ..........

ඒත් ඉවසීමේ අන්තිම සීමාවේ හිටපු ජන්කුක් බෙයාව ඇදලා අරන් බිත්තියට තද කරගත්තේ දත් මිටි කැවෙන කේන්තියකින් .....

ඇයි ........?????
ජන්කුක්ට අහන්න පුලුවන් උනු එකම වචනේ එච්චරයි ............ ජන්කුක්ගේ ඇස් වලින් කදුලු කඩන් වැටෙද්දි එයා එහෙන්ම බෙයාව අත අරලා දැම්මා .........

බැල්කනියේ වැටට වාරු උනු ජන්කුක් වැටෙන කදුලු වලට ඉඩ දිලා ඔහේ හිස් අහස දිහා බලන් හිටියා

හි...යුන් ඉකි ගගහා බෙයා කතා කරන්න හැදුවත් එහෙන්ම ආපහු වතාවක් බෙයාව ඇදලා ගත්තු ජන්කුක් ඒ රතු දිගටි තොල් අල්ල ගත්තේ හරිම ආවේගෙකින් ..........

BROTHER'S & LOVERS ❤️TAEKOOK
❤️ ||🔞⚠️ 🔴Ongoing 🔴Where stories live. Discover now