chapter 09 🐯💔🐰❤️

170 26 6
                                    


මේ අතරෙ යුන්ගි

උබට මොකටද එයාගෙ නම්බරේ අනික එයා ගෙදර ගියාද කියලා දැන් ඇයි උබ අහන්නෙ .........

🐰නෑ නැ ගොනො මට එ කොටාගෙන් වැඩක් නැ මට ඕනේ ඌ දැන් ටේ එක්කද ඉන්නෙ කියලා දැන ගන්න

🐱ඒ මොකෝ ටේ ව අරන් ගියෙ උබනේ ......

ඔව් ඔව් බන් මෙ දැන් ටිකකට කලින් ෂෝප් එකකින් බඩු වගයක් අරන් ටේ පාලු බිල්ඩින් එක්ක ලගට ආවා ඒ කයි මන් ඇහුවෙ ........
එක පාරට යන්න බෑනේ ඇතුලට යාලුවෝ සෙට් වෙලා නම් ..... මන් එක්ක මල පෑනලා යකා නටයි මන් පස්සෙන් ආවා කියලා .............
දන්නවනේ හැටි .......

යුන්ගිගෙයි ජන්කුක්ගෙයි කතව අහන් ගහිටපු ජීමින් එක පාර මැද්දට පැන්නෙ ටේ එයාව ඇරුනම වෙන කිසිම කෙනෙක්ව හම්බෙන්න යන්නෙ නෑ කියලා දන්න නිසාමයි ...........

නෑ හියුන් නෑ මන් ටේ එක්ක නෙමෙයි අනික ටේ මන් නැතුව තනියෙන් එහෙම කොහෙවත් යන්නෙ නෑ අනික වෙන යාලුවො කොහොමත් හම්බෙන්න යන්නෙ නැ හියුන් ............

යුන්ගිගේ ෆෝන් එකෙන් ජීමින් කතා කලාම ජන්කුක් පුදුම වෙලා ප්‍රශ්න 1000 ක් ඔලුවට ආවත් හිතට අමුතුම සීතලක් එක්ක අමුතු බයක් දෙනෙද්දි ජන්කුක් ෆොන් එකත් කට් කරලා බිල්ඩින් එක අතුලට දිව්වෙ අඩියට දෙකට ........

කවදාවත් නැතුව ජන්කුක්ගේ හිත බයෙන් වෙවූලන්නේ ඇයිද කියල එයාට තෙරුම් ගන්න බැරි වුනා ......

මේ අතරේ ටේ ගේ තොල් වලින් ලේ ගලනකන් සතුටු වුනු බෝගම් ටේගේ කලිසමත් ඇදලා ගැලෙව්වෙ ඇගේ බොක්සර් එක විතරක් ඉතුරු වෙද්දි .........

බෝගම්ගෙන් තොල් නිදහස් වුනු ගමන් ටේ ඉකි ගගහා කෑ ගහන්න ගත්තේ ජන්කුක්ගේ නම පිස්සුවෙන් වගේ මතුර මතුර ........

ජන්කුක් ඉස්සරහ විතරක් නිරුවත් වෙලා හිටපු එයා ඒ පහසේ විතරක් තුරුල් වෙලා හිටපු එයා අද නරුමයෙක් ඉස්සරහා යට කලිසම විතරක් පිටින් ....

ඒ මදිවට ඒ ජරා අත් ජරා තොල් ටේ ගේ ඇග පුරා දුවද්දු දැනෙන පිලිකුල වේදනවා ලැජ්ජාව මේ හැම දෙයක් එක්කම ටේ හිටියේ ඇත්තටම උමතු වෙලා ..........

BROTHER'S & LOVERS ❤️TAEKOOK
❤️ ||🔞⚠️ 🔴Ongoing 🔴Where stories live. Discover now