Chapter 07 ⚠️

191 28 0
                                    

ටේව එයාගේ රූම් එකෙන් තියලා ජන්කුක් එහෙන්ම ගියේ එයාගේ මිනි බාර් එකට ...........

හිතේ දුකටයි තරහටයි බෝතල් 7 ත 8 ක්ම හිස් වෙනකොට ජන්කුක් වෙන්න ඕනේ ප්‍රමානෙටත් වඩා ගොඩක් මත් වෙලයි හිටියේ ........

⚠️⚠️

මේ අතර නින්දෙන් ඇහැරුනු ටේ හෙමීට වොශ් එකක් දාගෙන තුවාය පිටින්ම කාමරේට එද්දි ......

එයාගේ දොර ඉස්සරහා හිටපු කෙනාව දැකලනම් නාලා හිටපු ටේට ආපහු දාඩිය දන්න පටන් ගත්තේ අසුහාර දාට .............

ශර්ට් ඒකේ බොත්තන් වලින් බාගෙකුත් ගලවන් ඇස් දෙකත් රතු කරන් හිටපු ජන්කුක් ටික ටික ටේ ලගට එන්න ගද්දි ටේ එතනම ගල් ගැහුනේ ජන්කුක් ලගින් ආපු තද මත් පැන් සුවද එයාගේ නහය කඩා ගෙන යනවා එයාට දැනෙද්දී ................

ටේ ගේ ලගට ආපූ ජන්කුක් ටේගේ බෙල්ලට පහත් වෙද්දි පුලුවන් තරම් ඉක්මනට ටේ ජන්කුක් ලගින් අයින් වුනේ ජන්කුක් ඔෆිස් එකේදි එයාව පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරපු එක මතක් වෙලා ....................

ටේ අයින් වෙනවත් එක්කම කේන්තියෙන් වගේම හොදටම මත් වෙලා හිටපු ජන්කුක් එහෙන්ම ටේ ගේ බෙල්ලෙන් අල්ලන් බිත්තියට හිර කලේ ටේට හුස්මවත් ගන්න බැරි වෙන්න ...............

ටික ටික හුස්ම ගන්න අමාරු වෙද්දි ටේගේ ඇස් වලින් කදුලු කැට ජන්කුක්ගේ අත්වලට වෙටෙද්දි ටේව එහෙන්ම උස්සලා ජන්කුක් ඇදට විසිකලේ පුලුන් බෝලයක් වගේ .............

ඒ විසි කරපු පාරට ටේ ගේ ඉනේ පැටලිලා තිබුනු තුවාය එහෙන්ම බිම වෙටුනේ ටේ සම්පුර්නෙන්ම නිරුවතින් ඇද උඩට වැටෙද්දි ..................

ටේ ලැජ්ජාවට ඇදේ තිබුනු ඩුවට් එක යටට ගුලු වෙද්දි ජන්කුක් තව තවත් ටේ ලගට ආවේ ටේ වතුරෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ ඇදේ ගැහෙන්න ගද්දී ................

ටේ දිහාම බලන් ආපූ ජන්කුක් එහෙන්ම එයාගේ කලිසමේ බෙල්ට් එකත් ගලවලා ටේට ලන්වෙද්දි .................

ටේ ඉකි ගගහා ජන්කුක්ව තල්ලු කලේ ඇගේ තිබ්බ පුලුවන් ඔක්කොම වීරිය දාලා ..................

එපා හි...යුන්..........අනේ තවත් ලගට එන්න එපා ............... ඔ...යා හොදටම බිලා ඉන්නේ ............

BROTHER'S & LOVERS ❤️TAEKOOK
❤️ ||🔞⚠️ 🔴Ongoing 🔴Where stories live. Discover now