"මට සමාවෙන්න හියුන්ගී........... මන් ගොඩක් ආත්මාර්තකාමී...... මට මාවම අප්පිරිය වෙද්දි මන් හියුන්ට කියනවා අප්පිරියා නැතුව මාව හියුන්ගිගේ කර ගන්න කියලා මියාදේ හියුන් මියාදේ.........මන් ගොඩක් නරකයි ....... ටේ ජන්කුක්ව අත ඇරල එතනින් යන්න නැගිට්ටත් ඊලගට උනේ ටේ හිතනත් කලින් ජන්කුක් ටේව ඇදලා අරන් ඒ තොල් දෙක වේගයෙන් සිප ගන්න ගත්තු එක
ටේ තොල් ගලව ගන්න දැගලුවත් ජන්කුක් ගොඩක් තදින් ටේව තුරුලු කරන් ආයෙම වතාවක් ටේව සිප ගන්න ගත්තා....... හැබැයි ඒ සිප ගැනීම ආදරනීය එකක්නම් උනේ නෑ.......
ජන්කුක් ගොඩක් රළුව තදින් ලොකු ආවේගෙකින් ටේව සිප ගත්තා........ ටේට කිසි බැක් කරන්න තියා හුස්මක්වත් ගන්න බැරි තරමට පපුවට හිර කරන් ඒ රෝස තොල් ඉදිමිලා කටට ලේ රස දැනෙනකම්ම ජන්කුක් ටේව සිප ගත්තා "
❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌⚠️⚠️⚠️⚠️⚠️🔞🔞🔞🔞⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
එක දිගට නොනවත්වාම දෙන්නටම හුස්ම ගන්න බැරි වෙලා හුස්ම හිරවෙනකන්ම ජන්කුක් ටේව සිප ගත්තා, ටේ අමාරුවෙන් හුස්ම අල්ල ගන්න බැරුව ජන්කුක්ගේ පපුවට ගහද්දි හාදුව නතර කරපු ජන්කුක් එහෙන්ම ටේගේ නලලින් නලල තියාගෙන ටේ වේගෙන් හුස්ම ගන්න හඩ අහගෙන හිටියා
ටික ටික ටේගේ හුස්ම ගැනීම සාමානය අතට හැරෙද්දී ටේව වඩා ගත්තු ජන්කුක් ටේවත් උස්සන් එහෙන්ම එයාලගේ කාමරේට ගිහින් හරි පරිස්සමට ඇදෙන් තිබ්බාහියුන්
ශ්ශ්ශ් ඔයාට කතා කරන්න තහනම් මැනික මන් අහන ඒවට උත්තර දීලා මන් කියන දේවල් තේරුම් ගත්තම හොදටම ඇති බේබි, මොකද ඔයා ගොඩක් කතා කලානේ අද දැන් කතා කරන්නේ මන්, තේරුනාද බේබිට,ම්ම්ම්ම්
YOU ARE READING
BROTHER'S & LOVERS ❤️TAEKOOK ❤️ ||🔞⚠️ 🔴Ongoing 🔴
Fanfic#taekook Little prince and Evil Prince #TAEKOOK FF | +21| Sinhala Start :25/06/2023 All pictures from Pinterest @All rights reserved පුන්චි කාලේ ඉදන් තමන්ගේ අත් අතර උණුසුමට හැදුනු පුන්චි කුමාරයෙක්............ පුන්චි කාලේ ඉදන් තමන්ව හැදුව තමන්ව...