Chapter 01

257 28 2
                                    

Taekook forever 💜

හෝ....ගාන මහ වැස්සේ තෙමි තෙමි නටන ටේ දිහා බලා ගෙන ඒ හුරතලේ රස වින්දේ කොරියාවේ ලොකුම ආර්ථික ශක්තිය උනු, හැම කෙල්ලෙක් ගේම සිහින කුමාරයා වෙලා හිටිය Jeon company එකේ නපුරු CEO Jeon Jungkook...........එහෙමත් නැත්නම් හැමෝම දන්න JK.........

....හරියටම මීට අවුරුදු 14 කට කලින් පුංචි බෝලයක් වගේ එයා අතට ගත්තු tae බෝලෙ දැන් හුගාක් ලොකු වෙලා.........

Tae tae ගේ හුරතලේ දකිද්දී ජන්කුක්ගේ මූණට ආව හිනාවත් එක්ක එයාගේ හිත අතීතෙට දිවුවේ ටේ ටේ ව එයට මුනගැහුනු පලවෙනි දවසට .........

ජන්කුක් ඉස්සෙල්ලම tae ව දැක්කේ එයාට අව්රුදු 17 දී~......එතකොට ටේ බෝලෙට යන්තං අවුරුදු 2ක් ඇති. පුංචි පුළුන් ගුලියක් වගේ සුදු පාට blanket එකක ඔතලා හිටිය tea ව දැකපු ජංකුක්ගේ ඇස් වලින් ටේ ව අහකට ගන්න බැරුව එක දිගට ජංකුක් විනාඩි විස්සක් විතර tae දිහා බලන් ඉන්න ඇති ......

        ******************

_________අවුරුදු 14 කට පෙර_____

Jeon jungkook .💜 (Age-17)

මින් yoongi. 💜 (Age-20)

Jung හේසොක්.💜 (Age-20)

කිම් නම්ජුන්. 💜 (Age- 24)

ජින් 💜 (Age- 23)

Yoongi එක්ක බාර් එකට ආව ජන්කුක්ට අත වැනුවේ අයිනට වෙන්න තිබුණු මේසේක ඉඳන් හිටපු හොබී

අන්න අරු දාගෙන වනනවා කියන් yoongi ජන්කුක් එක්ක බාර් එක ඇතුලට ගියේ හෝබී ට මැද ඇගිල්ල 🖕 පෙන්නන ගමන් ....

මොනාද හුත්ට්ටෝ ගෑනි වගේ අත වනන්නේ

අනේ පලයන් යන්න ගෑනු විතාරද අත වනන්නේ

ටොම් and ජෙරි වගේ රණ්ඩුවක් පටන් ගන්න හදන සොප් ඩබලට හිනා වෙන ගමන් ජන්කුක් වට පිට බැලුවේ අලුත බැදපු ජෝඩුව තාම නැත්තේ මොකද බලන ගමන්

මොකද දැන් නෑ තාම ජෝඩුව පරක්කු

එන්න ගිහිනුත් අරුට අසහනේ තද වෙලා ජින්ව වෙලා ගෙනද දන් නෑ ...... 😂😂

කොයි වෙලෙත් වලත්ත කතාවක් කියන යුන්ගි හක හක ගගා කිව්වේ හොබිත් එක්ක පහක් දාන ගමන් .....

BROTHER'S & LOVERS ❤️TAEKOOK
❤️ ||🔞⚠️ 🔴Ongoing 🔴Where stories live. Discover now