හෙමින් හෙමින් කාමරේට ගියපු ජන්කුක් දැක්කේ ඔලුවේ ඉදන් ඩුවට් එක පොරවගෙන ඉන්න ටේ ව .........
නිදි වගේ හිටියට සැරින් සැරේ ගැස්සෙන උරහිස් ටේ අඩනවා කියන එක ජන්කුක්ට තේරුම් කලා ...........
මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරි තැන ජන්කුක් රූම් එකෙන් එලියට ආවා .............
එයාගේ රූම් එකට ගිහින් හිත සන්සුන් වෙනකන් නා ගත්තු ජන්කුක් ආයෙමත් ටේ ගේ රූම් එකට ගියත් කලින් විදිහමයි පුන්චි වෙනසක්වත් නෑ හිටියා වගේම අඩනවා ..............
ටේ ගේ ඇද ගාවට ගියපු ජන්කුක් හෙමිට අදෙන් ඉදගෙන ටේ ගේ ඩුවට් එක අයින් කරලා ටේව එයාගේ පැත්තට හැරෙව්වා ...............
අඩල අඩලම මූන ඉදිමිලා ....................
තාමත් ඒ ඇස් වලින් කදුලු ගලනවා .......... ජන්කුක්ට ඇහෙයි කියන බයට තොල් දෙක දත් අතරින් හිර කරන් ඉකි ගහනවා සද්දේ නෑ හෙන්න ...............
ටික වෙලාවක් මුණ දිහා බලන් හිටපු ජන්කුක් හෙමීට ඒ ඇස් වල කදුලු පිහිදලා ටේ ව හරහට වඩා ගත්තා .............. වෙනදට බෙල්ලෙ එල්ලිලා පුලුවන් තරම් දගලන ටේ අද ඇගිල්ලක්වත් හෙල්ලුවෙ නෑ ....... අඩුම ජන්කුක්ව ඇල්ලුවෙවත් නෑ ..................
එහෙන්ම එළිට ඇවිත් ඩයිනින් ටේබල් එකෙන් ටේ ව ඉන්දුව ජන්කුක් ෆ්‍රිජ් එකෙන් ස්ටෝබෙරි මිල්ක් ශේක් එකක් අරන් ඇවිත් ටේ ට දුන්නා ..............
ඔහේ බලන් හිටියා මිසක් වෙන මොකුත්ම නොකරද්දි ජන්කුක් උගුර පෑදුවා ...............
බොන්න ....................
ම්හු ඒත් නෑ ටේ ගේ කිසිම චලනයක් ............
මෙහෙම හොදින් කියලනම් මෙයාව කන්ට්‍ර්‍රොල් කරගන්න බෑ කියලා හිතුනු ජන්කුක්
ඊලගට මුනට නපුරු පෙනුමක් ආරූඪ කරගෙන කෙන්තියෙන් වගේ ටේ දිහා බැලුවා .........
තමුන්ට ඇයි දැන් මේක බොන්න බැරි ........... ආහ්
YOU ARE READING
BROTHER'S & LOVERS ❤️TAEKOOK ❤️ ||🔞⚠️ 🔴Ongoing 🔴
Fanfiction#taekook Little prince and Evil Prince #TAEKOOK FF | +21| Sinhala Start :25/06/2023 All pictures from Pinterest @All rights reserved පුන්චි කාලේ ඉදන් තමන්ගේ අත් අතර උණුසුමට හැදුනු පුන්චි කුමාරයෙක්............ පුන්චි කාලේ ඉදන් තමන්ව හැදුව තමන්ව...