chapter 04 ⚠️🔞🔞

334 29 1
                                    

කට්ටියම කතාව නැවැත්තුවේ කෑම ප්ලේට් ටිකකුත් උස්සන් එන ටේ ව දැකලා ...............

හම්බෝ පට්ට බඩගින්නක හිටියේ කියාගෙන.............නැගිට්ට හොබී ටේට ඉතිරි ප්ලේට් ටික අරන් එන්න උදව් කලා ...........

යුන්ගි හියුන් ආවේ මාව බලන්නද ...............අහන ගමන් ටේත් කට්ටිය ලගින් වාඩි උනා. .........

නැත්තන් ඉතිම් මූව බලන්න ඇ..............යුන්ගි ජන්කුක් දිහා බලන ගමන් හිනා උනා ..........

ඇයි මාව බැලුවොත් උබට බැලෙන් නැද්ද ආහ්හ්හ්හ් ....................

කාතාව නවත්තලා ගිහින් ග්ලාස් ටිකක් අරන් වරෙන් කියන ගමන් යුන්ගි සෝජු බොතල් දෙක තුනක් එලියට ගත්තා .........

හොබී ගිහින් ග්ලාස් ටිකක් අරන් ආවා ...........

කට්ටියම කකා සෝජූ බොන්න ගද්දි යුන්ගි ටේ ටත් වීදුරුවක් දුන්නා ............

ඒක දැකපු ගමන් ජන්කුක් යුන්ගිට රවලා ඒක අරන් එයා බිව්වා ............

කට්ටියම කාලා බීලා ඉවර වෙද්දී 12 ත් පහුවෙලා තිබුනා ............

ටේ ඉන්න කියද්දි යුන්ගි හොබී ගියේ හෙට ඉම්පොර්ටන් වැඩ වගයක් තියෙන්වා කියලා ...............

එයාලට බායි කියපු ටේ ඒ දෙන්නා ගියාම දොර වහලා ඇතුලට ආවා ...........

ජන්කුක්ට හොදටම වැඩි වෙලා හිටපු නිසා යන්න කලින් ජන්කුක්ව ඇදට දාලයි හොබි ගියේ .........

කාපු බීපුවා අස් කරලා..........වෝශ් එකකුත් දාගෙන ටේ ජන්කුක්ගේ කාමරේට ගියේ එයාගේ රූම් එකේ ලයිට් ඕෆ් කරන්න ...............

ඒත් හොදටම බීලා හිටපු ජන්කුක් ඩුවට් එකවත් නැතුව ඉන්නවා දැකලා............. ලයිට්ස් ඕෆ් කරලා ටේබල් ලෑම්ප් එකත් ඔන් කරලා.........ඩුවට් එකත් පොරවලා ටේ හෙමීට එතනින් යන්න හැදුවා
..........

ඒත් එක පාර ආපු දැඩි අතක් ටේ ගේ බද වාටා එතෙද්දි ..............ගැස්සිලා ගියපු ටේහියුන් එහෙන්ම වැටුනේ ජන්කුක්ගේ පපුව උඩට ...............



⚠️🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞⚠️



ටේ දිහාම බලන් හිටපු ජන්කුක් ටේව එයගේ ඇගට යට කරන් ටේ උඩට එද්දී ..........ටේ නම් හිටියේ හොදටම බය වෙලා ..........

BROTHER'S & LOVERS ❤️TAEKOOK
❤️ ||🔞⚠️ 🔴Ongoing 🔴Where stories live. Discover now