ඇගට දැනෙන මහන්සියත් එක්ක එහෙන්මම ටේට ජන්කුක්ගේ පපුව උඩම නින්ද යද්දී ආදරෙන් නලලතින් හාදුවක් තවරුව ජන්කුක් ටේව හෙමීට ඇදෙන් තියලා වොශ් රූම් එකට රින්ග ගත්තේ තව දුරටත් තමන්ගේ ඩබල් බනී කින්ග් ගෙන් එන වේදනාව දරා ගන්න බැරි වෙද්දි
මුලු ජීවිත කාලේම තමන්ගේ ආදරේ ලග මෙච්චර හරි ඉවසගන්න පුලුවන් වුනු එක ඇත්තටම ජන්කුක්ටත් හිතා ගන්න බැරි තරම්...... තමන්ගේ සාමාජිකයව බොහොම අමාරුවෙන් සනස ගත්තු ජන්කුක් හෙමිට කිචන් එකට ගියේ රැට කැම හදන්න.......... ටේ කැමති විදිහට චීස් පැස්ටා එකකුයි දෙන්නටම මිල්ක්ශේක් දෙකකුයි හදලා ෆ්‍රිජ් එකට දාල, කාමරේට ගිහින් ටබ් එක පුරොපු ජන්කුක් හෙමීට ටේව ඇහැරවන්න ගත්තා
මැනික
ම්ම්ම්~හුම්ම්ම්
කෝ නැගිටින්නකෝ අපි යමු වොශ් කරන්න.........
නිදාගෙන හිටපු ටේව ජන්කුක් බොහොම අමාරුවෙන් නැගිට්ටවන්න හැදුවා...........
කෙදිරි ගගා අමාරුවෙන් ඇස් දෙක ඇරිය ටේ ජන්කුක් දිහා බලලා ආයෙමත් ඩුවට් එකෙන් ඔලුවෙ ඉදන් වහ ගත්තේ ලැජ්ජාවෙන් රතු වෙමින්
අයිගෝ මගේ චූටි බෙයා පැටියට ලැජ්ජ හිතිලා කෝ බලමූ මේ චෙරි මූණ, ටේව විහිලුවට ගත්තු ජන්කුක් හිනා වෙවීම ඩුවට් එක ටේගේ මූනෙන් අයින් කලේ ටේ කොට්ටේ අස්සේ ආපහු මූණ ඔබා ගද්දී
බේබී නැගිටින්න මැණික කෝ ඉතිම් හියුන් දිහා බලන්න නැත්තන් මන් තරහා වෙනවා හරිද
ටේ හෙමින් හෙමින් කොට්ටෙන් මූණ උඩට උස්සද්දී ජන්කුක් ඒ මූනට එබීලා ආදරණීය හිනාවකින් ටේගේ ඇස් දිහා බැලුවා
මගේ චූටි මැණික, මැනික සතුටින්ද ම්ම්ම්ම්~ හියුන් මැණිකව ගොඩක් මහන්සි කලා නේද
අනේ හියුන්ගී එහෙම නෑ, කලබලයෙන් ඇදෙන් ඉද ගත්තු ටේ ජන්කුක්ගේ ටැටූ පිරුනු අත හරි ඉක්මනට බදා ගත්තා එහෙන්ම ජන්කුක්ගේ මූණ දෝතට ගත්තු ටේ ඒ කම්මුලක් මතින් හාදුවක් තැවරුවේ දෝරේ ගලන සෙනෙහසකින්
ඒ ආදරේ උතුරන කල බල මූන දැකපු ජන්කුක් ටේගේ නහය චුට්ටක් හපලා ඩුවට් එක පිටින්ම ඔඩොක්කුවට ටේව ඇදලා ගත්තා
YOU ARE READING
BROTHER'S & LOVERS ❤️TAEKOOK ❤️ ||🔞⚠️ 🔴Ongoing 🔴
Fanfic#taekook Little prince and Evil Prince #TAEKOOK FF | +21| Sinhala Start :25/06/2023 All pictures from Pinterest @All rights reserved පුන්චි කාලේ ඉදන් තමන්ගේ අත් අතර උණුසුමට හැදුනු පුන්චි කුමාරයෙක්............ පුන්චි කාලේ ඉදන් තමන්ව හැදුව තමන්ව...