" හදවතේ වේදනාවන් කෑ ගහද්දි දෙන්නම තව තවත් ඒ දෙන්නට තුරුළු උනේ කව්රු හරි ඇවිල්ලා අනිත් කෙනාව උදුරගෙන යයි වගේ හැඟීමකින්............"
මගේ මැනික ....... අඩන්න එපා රත්තරන් ......කෝ බලන්න හියුන් දිහා .... ම්ම්ම්ම්ම්
ජන්කුක්ගේ පපුව අස්සේ හිර වෙලා අඩන බෙයාගේ මූන අත් අතරට ගන්න ගමන් ජන්කුක් කතා කලා .............
ටේ ගේ මුන එයා දිහාවට හරව ගත්තු ජන්කුක් හරි පරිස්සමට ඒ නලල මතින් හාදුවක් තැවරුවා ............
එහෙන්ම එතන තිබුනු බෙඩ් එකෙන් ඉදගත්ත ජන්කුක් ටේ ව එයාගේ ලැප් එක උඩින් වාඩිකර කගත්තා............
තාමත් අඩ අඩ ඉන්න ටේ ගේ කෙස් අතරින් ඇගිලි තුඩු යවන ගමන් ටේ ව ටික ටික සන්සුන් කර ගත්තු ජන්කුක් .........හෙමිහිට ටේ ට කතා කරන්න ගත්තා...........
මොකද උනේ පණ............ම්ම්ම්ම්ම්ම් ඇයි මගේ පැටියා අඩන්නේ.......කෝ කියන්න හියුන්ට.......ම්ම්ම්ම්ම්
ඒත් ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවා වෙනුවට ටේ කලේ ජන්කුක්ගෙන් තවත් ප්‍රශ්න අහන්න ගත්ත එක....
ඇයි හි......යුන් මන් වෙනු......වෙන් මේ ත...රම් දේ....වල් කර....න්නෙ....
තාමත් ඉකි ගහන ටේ ජන්කුගේ ඇස් අස්සේ උත්තර හොයන්න වගේ ඒ දිහාම බලන් හිටියා............
ටේ ගේ මුන දිහා බලපු ජන්කුක් පුන්චි හිනාවක් එක්ක ටේ ට උත්තර දුන්නා..........
වෙන මොනාටද මැනික ආදරේට න්හේ.........ම්ම්ම්ම්ම්ම්ම්
මට ඔය තරම් ආදරේ කරන්න එපා හියුන්........
ඇයි මැනික එහෙම කියන්නේ..........මැනිකට නැතුව මන් වෙන කාට ආදරේ කරන්නද............ම්ම්ම්ම්ම්ම්
YOU ARE READING
BROTHER'S & LOVERS ❤️TAEKOOK ❤️ ||🔞⚠️ 🔴Ongoing 🔴
Fanfiction#taekook Little prince and Evil Prince #TAEKOOK FF | +21| Sinhala Start :25/06/2023 All pictures from Pinterest @All rights reserved පුන්චි කාලේ ඉදන් තමන්ගේ අත් අතර උණුසුමට හැදුනු පුන්චි කුමාරයෙක්............ පුන්චි කාලේ ඉදන් තමන්ව හැදුව තමන්ව...