❤️ chapter 13💔❤️‍🔥💋♥️🫂

157 21 0
                                    

මොනාද කරන්නෙ හියුන් ....... ඇසුත් ලොකු කරන් ටේ ජන්කුක් දිහා බලන් අහද්දී ජන්කුක් ඇස් වලින් සන් කලේ ටේට පිටිපස්ස හැරෙන්න කියලා .......

ඊලග තප්පරේ ජන්කුක් දිහාම බලන් බෙල්ල හරවපු ටේ කැගහන්න ගත්තේ එතන තිබුනු ඒවා දැකලා...............

පුන්චි බල්බ් වැල් එක්ක ලස්සන කැන්ඩ්ල්ස් පත්තු කරලා මුලු බැල්කනි එකම සරසලා........ ලස්සනට බිම මෙට්ටයක් දාලා කොට්ට අතුරලා ස්නැක් බීම ජාති තව එතකොට වයින් ඒ විතරක් නෙමෙයි ලස්සනට රෝස මලකුත් තියලා වටේටම රෝස පෙති අතුරලා ........

ඒ ලස්සන දරා ගන්න බැරුව ටේ කැගහද්දී ජන්කුක් බලන් හිටියේ හුග දවසකට පස්සෙ ටේ ගේ මූනේ ඇදීලා තියෙන ලස්සන අවය්‍යයාජ හිනාව දිහා ..........

සතුටින් හැම දෙයක් දිහාම බලපු ටේ හිනාමුනෙන් ජන්කුක් දිහා බැලුවේ මේ ඔක්කොම එයා වෙනුවෙන්ද අහන්න වගේ, ටේගේ මූන බලන් ලස්සනට හිනා වුනු ජන්කුක් මෙට්‍රස් එකෙන් ඇලවුනේ ටේටත් ලගට එන්න කියලා අතින් සන් කරමින්, ජන්කුක් ලගින්ම ඉද ගත්තු ටේ ජන්කුක් දිහාම බලන් හිටියේ එයා කතා කරනකම්

ටේගේ කොන්ඩේ ටිකක් ඇවිස්සුව ජන්කුක් රෙඩ් වයින් එකක් කඩලා එතන තිබුන ග්ලාස් දෙකකට දැම්මා....... එකක් ටේ අතට දීල චිය කරපු ජන්කුක් වයින් එකෙන් උගුරක් බීලා කොට්ටයක් පිටි පස්සෙ තිබ්බ පෙට්ටියක් අරන් ටේගේ අතට දුන්නා ........

මේ මොකක්ද හියුන්

ඇරලම බලන්න

හෙමීට බොක්ස් එක අන්බොක්ස් කරපු ටේ පුදුමෙන් ජන්කුක් දිහා බැලුවා හියුන් මේ ....මේක මටද
ඒකේ තිබ්බෙ අලුත්ම වර්ගේ ඇපල් අයි ෆෝන් එකක්

ජන්කුක් ඔලුව උඩට පහලට කරනවත් එක්කම ටේ ජන්කුක්ව පැනපු ගමන් බදා ගත්තේ හිතේ තිබුනු සතුටට, ඒකෙන් ජන්කුක්ගේ නම් අතේ තිබුනු වයින් එක හැලෙන් නැතුව බේර ගත්තේ පුදුම අමාරුවකින් , ටේ බේබී මොකෝ ආහ් ඔය තරම් සතුටුද ඕකට ම්ම්ම්
ටේව තව ටිකක් තුරුලට ගන්න ගමන් ජන්කුක් ඇහුවා ...............

තැන්කිව් හියුන් මන් මේකට ආසයි ඒත් හියුන් මේක ගොඩක් ගනන්නේ
මැනික කැමතී නම් එච්චරයි ම්ම්ම් ........... වෙන දේවල් වැඩක් නැ

BROTHER'S & LOVERS ❤️TAEKOOK
❤️ ||🔞⚠️ 🔴Ongoing 🔴Where stories live. Discover now