01

153 34 75
                                    
කොල්ලෝ set එකක් ගෙදරක් ඉස්සරහට ආවා. එයාලට ඒ මේ තැනමද කියලා Sure එකක් තිබ්බේ නෑ.

Seonghwa - ඒ බන් මෙතනද ඒ මනුස්සයා කියපු තැන

Mingi- අපි කොහොමද යකෝ හරියටම දන්නේ

Wooyoung- වැරදි තැනකට ඇවිත් නම් අපි ඉවරයි පුතෝ.

San - හරි පස්ස කැඩිච්ච කඩියෙක් වගේ දඟලන්නෙ නැතුව හිටහං

ගේ ඇතුළේ ඉඳලා බෝතල් අඩි දෙකක් දාගත්ත පොරක් පොතක් බලන ගමන් හිටියා. ඒ පොතේ හිටියේ කොල්ලෝ අටදෙනෙක්.

Park Seonghwa

Park Seonghwa

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Choi San

Song Mingi

Kang Yeosang

ꪑꪮ𝘳ꫀ 𝓽ꫝꪖꪀ 𝘴𝓽ꫀꪖꪶ𝓲ꪀᧁ|| Ateez✅Where stories live. Discover now