Namjoon Hana දිහා බැලුවා ඒකට answer කරන්න කියන්න වගේ. එයා ඒක හින්දා call එක ගත්තා.

Felix - මොන මගුලක්ද යකෝ මේ කරන්නේ. මටත් ඉවසීමට සීමාවක් තියෙනවා. තොපිලට බෑ එහෙම hostages ලව මරන්න.

Hana - ඇයි Soobin මැරුණොත් ඔයාට දුකයිද?

Felix - මම bisexual වුණා කියලා ඔච්චරටම තමුන්ලට තියෙන අමාරුව මොකක්ද? ආ..&&&@@@"""""""""""#%>*>^~}\%,^?*?%|#\}~^!₹>^_%,€!$

Hana - මේ Mr. Felix answer කරපු ගමන් ඔච්චරටම කෑගහන්න ඕන නෑනෙ. අඩුම ගාණෙ good evening වත් කියන්න තිබ්බනේ. මම ඕවට නම් කැමති නෑ. මටත් respect එකක් ඕන.මම දැන් call එක cut කරනවා

කියලා එයා call එක cut කරා. එයාට ටිකක් දුකයිත් එක්ක

Dahee - ඕක වෙන්න ඇති Felix ඔච්චරටම බූට් කන්න ඇත්තේ

Namjoon - ඔයා ඇත්තටම එයාට කැමතිද ?

Hana- පොඩ්ඩක් විතර

Namjoon - ප්‍රශ්නයක් නෑ. මේක ඉවර වුණාට. පස්සේ ඕන දෙයක් ඔයාට කරන්න පුළුවන්

එතකොටම ආයෙත් call එකක් ආවා. ඒකත් Felix ගෙන් තමයි.

Felix - මියන්හේ මම කියපු දේවල් වලට. මොකද එතන එයාලා shoot කරේ?

Hana - අපි තුවක්කු වැඩ කරනවද කියලා check කරා. ඒකයි

Felix - Hostages ලා හැමෝම හොදින් ඉන්නවා නේද? එයාලා ඔක්කොම ඉන්නවද කියලා මට confirm කරගන්න ඕන. ඒක හින්දා මට ඇතුළට එන්න permission දෙන්න

Namjoon Hana ට ok කියලා ඔළුව වැනුවා

************

Kai- අරුන්ට අපි හිටියත් එකයි මැරුණත් එකයි. උන්ට ඕන Soobin විතරයි

Yeonjun - ඒක නම් ඇත්ත. මුන් අපිව ඉක්මනටම මරලා දායි

Soobin - එහෙම දෙයක් වෙන්නේ නෑ. එයාලා ඔයාලවත් බේරගනියි

Mia - රෙද්ද තමයි බේරගන්නේ. තමුසෙට පිස්සු

Beomgyu - එයාට පාඩුවේ ඉන්න දෙන්න

Kai - මූව විතරක් උන්ට හිර කරගෙන තියාගන්න තිබ්බා. ඒත් අහිංසක අපිවත් මේකට ඇදලා ගත්තා

Eunseo - ඔක්කොම එළියට යන්න මේ දැන්ම.උඹලට restroom එක දුන්නේ වලි දාගන්න නෙමෙයි

Jungkook - මුගෙ හොර කෑල්ල ඇවිල්ලා

Yeonjun - Private දේවල් නෙ අපි යමු

ꪑꪮ𝘳ꫀ 𝓽ꫝꪖꪀ 𝘴𝓽ꫀꪖꪶ𝓲ꪀᧁ|| Ateez✅Where stories live. Discover now