Yoongi - ඇයි Felix?
Felix - ඔයා මේ mission එකෙන් අයින් වෙන්න. මට තවදුරටත් ඔයාව විශ්වාස නෑ
ඒක අහළා එයාට ලොකු දුකක් එක්ක තරහක් ආවා. එයාට ඒක කියාගන්න කටේ වචන නැතුවයි හිටියේ
Yoongi - මම? ඔයා කොහොමද මාව සැක කරන්නේ?
Felix -එයාලා ඔයා nurse කෙනෙක් වගේ ඇතුළට ගිය එක දැනගත්තා. junkyard එක ගැනත් දැනගත්තෙ එයාමයි.අනික අපි හරියටම දන්නෑනෙ ඔයා එයාලට pharmacy එකේ records ඔක්කොම දුන්නා කියලත්
Yoongi - ඇයි ඔයා මටම කියන්නේ. තමුසෙ අලුත් කෑල්ල ගැන සැක නැද්ද?එයා ඔයා ළග ඉන්නෙ මේ ගැන දැනගන්නනම්. එයා එකපාරටමයි මතුවුණෙ. අනික එයා එකපාරටම මේ ළගපාතක පදිංචියට ආවෙ ඇයි? එයා බොරුකාරියක්. ඒකි තමුසෙට ආදරේ නෑ
බලනවා මම අවුරුදු 15ක් තිස්සෙ තමුසෙ එක්ක වැඩකරා. ඒත් ඔයාට සැක මාව
Felix ඒ මොකුත්ම ගණන් ගන්නෙ නැතුව
Felix - උන් ඔහෙට කොච්චරක් ගෙව්වද? Hobi මූව එළියට දාපන්
Yoongi තරහින් අත් දෙක උස්සලා
Yoongi - ඔව් මම තමයි අපරාධකාරයා. මාව ඉක්මනටම අත් අඩංගුවට ගන්න. බලනවා තමුසෙ ත් එක්ක බොක්ක වගේ හිටපු මාව උඹ සැක කරන්නෙ කොහොමද?
කියලා එයා හොදටම තරහ ගිහින් එළියට ගියා
෴෴෴
Jungkook- Mia ඔයා මේ Tools ඔක්කොම ඇරගෙන ගිහින් Toilet එකේ කාටවත් පේන්නෙ නැති තැනක හංගන්න. අපි ඉක්මන් කරලා මෙහෙන් යමු෴෴෴
Felix එයා Yoongi ට බැනපු එකට ලොකු upset එකකින් හිටියෙ. එයා Hana එනකන් බලාගෙන හිටියා. එයාට එයාවත් දැන් සැකයි
ඒක හින්දා එයා ඒකටත් වෙනම plan එකක් දාගෙනයි හිටියෙ.
෴෴෴
Eunji ට එයා Jungkook එක්ක හිටපු කාලෙ මතක් වුණා. එයා pregnant වුණා කියලා Jungkook දැනගත්ත ගමන්ම එයාව අතෑරලා දාපු හැටි මතක් වෙලා එයාට හුගක් දුක හිතුණාSeonghwa- Eunji
Eunji- ඇයි?
Seonghwa - මම ඔයාට ආදරෙයි
෴෴෴
Felix එයාට බැනපු හින්දා Yoongi ඉන්නෙ ලොකු දුකකින්. එයා ඒ දුකට හොදටම බීලා වාහනේ එලවන ගමන් එයාට call කරා. ඒත් එක call එකක්වත් answer කරේ නැති හින්දා එයා voice message යැව්වා
VOCÊ ESTÁ LENDO
ꪑꪮ𝘳ꫀ 𝓽ꫝꪖꪀ 𝘴𝓽ꫀꪖꪶ𝓲ꪀᧁ|| Ateez✅
Fanficහැමදේකටම වැඩිය සල්ලි ලොකු වුණ කාලෙක Soul වල National Bank එක කොල්ලකන්න සෙට් එකක් ආවොත් කොහොම තියෙයිද ඒකත් මහ මොළකාර Professor Namjoon ගේ Plan එකකට වැඩ කරන set එකක්. Cover by @Silvermirror23