Hongjoong- ඒත් Professor මෙතන කෙල්ලෝ වැඩි නැද්ද
Wooyoung- ඒකනේ කෙල්ලෝ 12යි අහිංසක කොල්ලෝ අටදෙනෙකුයි මේවගේ දෙයක් කරන්නේ කොහොමද
Yeonjoo - අනේ උඹලගේ අහිංසක කම
Jennie- අහිංසකයි නම් මේ වගේ දෙයක් කරන්න ආවේ මොකද
Rosè - උඹලට කරන්න බැරි නම් පලයං. සරලයි
Lisa - ඇයි යකෝ හැම මිනිහම ගෑනු අයව හෙලා දකින්නේ
San - මේ මිසී අපි එහෙම දෙයක් කරේ නෑ. සාමාන්‍යයෙන් තැනක කෙල්ලෝ ඉද්දි එතන ලොකු අවුලක් වෙනවා
Jongho - මාත් Hyung එක්ක එකඟයි
Eunseo -මේ බතලයෝ කටවහගන්නවද? බැරිනම් පලයං
Yunho - ඔයාගේ crush එක Soobin නේද?😏
Eunseo-.... යාහ් තමුන් කොහොමද ඒක දැක්කේ
Jongho-crush එක නම් මොකක්ද නන්ගි boyfriend නෙමෙයි නේ
Leehe- නවත්තන්න ඔය විකාර. අපි මෙහෙට ආවේ වැඩකට වල් පල් කියවන්න නෙමෙයි. දැන් මේ වැඩේට බැහැපු හින්දා අතාරින්නත් බෑනේ
Namjoon-මාත් මේ ඔයාලම නවත්තගන්න කන් හිටියේ. ඉස්සෙල්ලම ඔයාලා අඳුරගෙන ඉන්නකෝ
Yeosang - Excuse me Professor. කොහෙද Washroom එක තියෙන්නේ.
Namjoon එකපාරටම shock වුණේ මෙච්චර වෙලාවක් සද්ද නැතුව හිටපු කෙනා එකපාරටම Toilet එකට යන්න අහපුහම
Yeosang - කලබල වෙන්න එපා Professor. මට Diabetics නෑ. දැන් ටිකකට කලින් වතුර බිව්වේ
Wooyoung - උඹ නම් කවදාවත් හැදෙන්නේ නෑ. ඇත්තමයි
Seonghwa - ගෙදරින් කරගෙන එන්න කියලා නේද මම කිව්වෙ?
Mingi -හරි මම නරක දෙයක් කිව්වේ නෑනේ
San - හරි දැන් ඔයා යන්නකෝ අපිට වදයක් වෙන්නේ නැතුව. 🙄
Namjoon එයාව washroom එක පැත්තට එක්කගෙන ගියා.
Namjoon- Mingi එයාලා ඔයාට කැමති නැද්ද?
Mingi - නෑ එහෙම එකක් නෑ Professor. එයාලා කියන්නේ මම මහ අමුතු චරිතයක් කියලා.
Namjoon- ඒ විදිහට දිගටම ඉන්න. ඒක තමයි වටින්නේ.
Mingi - ඒක නෙමෙයි Professor. ඇයි ඔයා Blackpink ලව මෙ වැඩේට ගත්තේ?
YOU ARE READING
ꪑꪮ𝘳ꫀ 𝓽ꫝꪖꪀ 𝘴𝓽ꫀꪖꪶ𝓲ꪀᧁ|| Ateez✅
Fanfictionහැමදේකටම වැඩිය සල්ලි ලොකු වුණ කාලෙක Soul වල National Bank එක කොල්ලකන්න සෙට් එකක් ආවොත් කොහොම තියෙයිද ඒකත් මහ මොළකාර Professor Namjoon ගේ Plan එකකට වැඩ කරන set එකක්. Cover by @Silvermirror23