Yeosang ඉතුරු වෙච්ච hostages ලට කතාකරන්න ගත්තා.
Yeosang- අපි පොරොන්දු වෙච්ච විදිහටම hostages ලා නිදහස් කරා. දැන් ඔයාලට පොරොන්දු වෙච්ච ගාණ address වලට යවන්නයි යන්නේ. අපි මෙහෙ කවුරුවත්ම රැවැට්ටුවේ නෑ.
Jungkook- මෙයාලා පිට පිටම බොරු කියනවා
කියලා එයා මුමුණගත්තා.එයාට කොහොමත් මේ සෙට් එක මුල ඉදලම පේන්න බෑ.ඒක හින්දා එයා එයාලා කියන කිසිම දෙයක් පිළිගත්තෙත් නෑ.එයාට ඕන වුණේ කොහොමහරි මෙහෙන් බේරෙන්න.ඒකට ම එයා තුවක්කුවකුත් ඉස්සුවා
*************නම්ජූන් කොහෙද මන්දා යන්න කියලා හිතාගෙන එයාගෙ පෙනුමත් වෙනස් කරගන්න ගමන් හිටියා. ඇත්තටම එයා ඔය ලෑස්ති වුණේ ෆීලික්ස් ගෙ එකේ ඇත්ත නැත්ත චෙක් කරන්න හොස්පිටල් එකට යන්න.Tent එකේ ඉන්න ෆීලික්ස් හොස්පිටල් එකේ මොනවද වෙන්නේ කියලා cctv වලින් බලාගෙන හිටියා.
Felix- ID proof නැතුව කවුරුවත් ඇතුළට ගන්න එපා
එයා එහෙම කියනකොට ජෝකර් කෙනෙක් වගේ කෙනෙක් හොස්පිටල් එක ඇතුළට ආවා.
Felix- ඒ එයා වෙන්න ඕන ඉක්මනට එයාව චෙක් කරන්න
එතකොට ම වගේ හොස්පිටල් එකට තව ජෝකර් ස් ලා තොගයක් ආවා.නම්ජූන් එයාලගෙන් කෙනෙක් විදිහට ගියා.ඒකෙන් කොහොමහරි පොලිස් කාරයො හොදටම අවුල් වෙලා ගියා මොකක්ද මේ වෙන්නෙ කියලා හිතාගන්න බැරුව
Taehyun - මෙයාලගෙන් කාවද අපි අල්ලගන්නේ. කාගෙන්ද ප්රශ්න කරන්නේ?
Namjoon අතේ බෝනික්කෙකුත් ඇරගෙන ඇවිත් පොඩි ළමයි ඉන්න වාට්ටුවට ගිහින් real joker කෙනෙක් වගේ act කරන්න ගත්තා පුළුන් බෝනික්කෙක් එක්ක
මේ වෙලා තියෙන මළ මගුළ දැකලා මොකද වුණේ කියලා පොලිසිය හොයලා බලද්දි තමා දැනගත්තේ හොස්පිටල් එකේ ජෝකර් ස් ලට audition තියෙනවා කියලා වැරදි එකක් ගිහින් තියෙනවා කියලා. ඊටපස්සෙ පොලිසියෙ අය ආපු jokers ලව එළියට දාන්න ගත්තා
මේ වෙලාවෙ ෆීලික්ස් Yoongi ගෙ කාමරේ ඉන්න Hanට alert කරපු හින්දා එයා තුවක්කුව තියාගෙන ලෑස්ති පිට හිටියා. තත්පරයක් ගියා විතරයි දොරට තට්ටු කරන සද්දයක් ඇහුණා. ඒ සද්දෙ දාපු කෙනා අල්ලගන්න කට්ටියම ලෑස්ති වෙලා හිටියා
DU LIEST GERADE
ꪑꪮ𝘳ꫀ 𝓽ꫝꪖꪀ 𝘴𝓽ꫀꪖꪶ𝓲ꪀᧁ|| Ateez✅
Fanfictionහැමදේකටම වැඩිය සල්ලි ලොකු වුණ කාලෙක Soul වල National Bank එක කොල්ලකන්න සෙට් එකක් ආවොත් කොහොම තියෙයිද ඒකත් මහ මොළකාර Professor Namjoon ගේ Plan එකකට වැඩ කරන set එකක්. Cover by @Silvermirror23