10

32 13 38
                                    

Rosè- මැට්ටියේ කොහෙද Professor ?

Dahee ට හොඳටම තරහ ගිහින් තිබ්බ හින්දා call එක එතනම cut කරා.එයා හිතුවේ මේ ගැන Namjoon ට නොකියා ඉන්න.

●●●

Hana- අපි කොහොමද යන්නේ Professor?

Namjoon- මේකේ Guard ට පේන්නේ නැති වෙන්න යමු.

එයාලා කිව්වත් වගේ එහෙම රිංගන්න බැලුවට

??? - දෙන්නම ඔහොම ඉන්නවා

ඊටපස්සේ දෙන්නම දුවලා ගිහින් කාර් එකකට නැග්ගා. ඊටපස්සේ ඒ මනුස්සයා ඒ වාහනේ Crain එකකින් උස්සල එහෙටයි මෙහෙටයි පද්දන්න ගත්තා.

      A/n ටිකක් මේ වගේ🙂

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.


      A/n ටිකක් මේ වගේ🙂

Namjoon- ඕක නවත්තපන්!

ඒ අස්සේ Hana ට Felix ගෙන් call එකක් ආවා. ඒත් මෙතන වෙන දේ හින්දා එයාට call එක Answer කරන්නත් බැරිවුණා

දෙන්නම එකතුවෙලා හයියෙන් කෑගහපු හින්දා ඒ මනුස්සයා වාහනේ පාතට දැම්මා.

??? - උඹලා මොකද මෙතන කරන්නේ?

Namjoon - මෙතන මගේ කාර් එකක බඩු වගයක් තියනවා. ඒ ටික ගන්න මම ආවේ.

ඒත් ඒ මනුස්සයා මුකුත්ම කිව්වෙ නෑ. එයාලා සල්ලි දුන්නට අරගත්තෙත් නෑ. ඒ වෙනුවට පොර කරපු දේ හින්දා ඒ ඩබල තවත් බයවුණා. ඒ මදියට පොර ගාව සැරම සැර German Shepherd බල්ලෙක් හිටියා.

??? - මම එකේ ඉඳලා 10 ට ගණන් කරනවා. ඊට කලින් උඹලා දිව්වේ නැත්තම් මම මේ බල්ලව ලිහනවා

ඊටපස්සේ ඒ දෙන්නත් පණ එපා කියලා දුවලා ට්‍රක් එකක හැංගුණා

●●●●

Rosè- මට මානසික ලෙඩක් තියෙනවා. ඒක හින්දා මම පිස්සු වැඩ කරනවා.

Yeonjun- මෙයා අපිට මොනවා හරි කරයිද?

ꪑꪮ𝘳ꫀ 𝓽ꫝꪖꪀ 𝘴𝓽ꫀꪖꪶ𝓲ꪀᧁ|| Ateez✅Tempat cerita menjadi hidup. Temukan sekarang