Hongjoong- hostages ලා එකා ගාණෙ check කරද්දි 67 දෙනෙක් බලන්ක අඩුම පැය තුනක්වත් යනවා. ඒක තමයි අපිට තියෙන chance එක
Chaerin -ඇත්තටම professor මේ වගේ දෙයක් කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? එයාට තියෙන මොළෙන් අලුතින් වැඩක් පටන් අරන් හොදට සල්ලි හොයන්න පුළුවන්. ඒත් එයා ඇයි මේ වගේ වැඩ කරන්නේ
Yeonjoo - මට තියෙන දැවෙන ප්රශ්නෙත් ඒකමයි
Minji - එයාට ලොකු යටි අරමුණක් ඇති. අනික මේ වැඩෙන් ඉක්මනට සල්ලි අවුරුදු ගාණකට හොයාගන්න පුළුවන්.
Minhee- ඒකනේ ඒ හින්දා ඒ ගැන වදවෙන්න එපා. අපිටත් වාසියි එයාටත් වාසියි
Chaerin - අනේ මන්දා ඉතින්
Soobin Jungkook කියපු විදිහට ගිහින් locker එකක හැංගුණා. Felix ගාවට වෙන hostages ලා ආවා.ඒත් එයා බලන් හිටියෙ Soobin එනකන් බලාගෙන හිටියා
Rosè ට ඇත්තටම Felix එක්ක හුගක් දේවල් කතාකරන්න තිබ්බා. එයා හොදටම දන්නවා ඒ ඉන්නෙ එයාගෙම මල්ලි කියලා
Felix - ඉක්මනට Soobin ව ගේනවා
Lee He - එහෙම ගෙනාවෙ නැත්තම් මොකද වෙන්නේ?
Rosè - මෙතන රණ්ඩු කරන්න එපා දැන්. කොල්ලා ඉක්මනට එයි
Felix - ඔයා කොහොමත් තව ටික කාලයයිනෙ ඉන්නෙ. ඔයාගෙ Team එකේ අය ඒ ගැන දන්නෙ නැද්ද?
Rosè මුකුත් කියන්න ගියෙ නෑ. අනික් අයට ඒක ඇත්තක් කියලා ඔළුව වනලා කිව්වා විතරයි
මේ අස්සෙ Soobin locker එකේ හැංගෙනවා Dahee දැකලා team එකට call කරලා කියනවා. ඒකත් Eunseo මයි answer කරන්නෙත්.
Eunseo පට ගාලා ඒ තැනට ගිහින් Soobin ව අල්ලගන්නවා.එයාට හොදටම තරහ ගිහින් හිටිය හින්දා Soobin අසරණ වුණා
෴෴෴෴
Namjoon Hana එක්ක Pizza කන ගමන් හිටියා.Dahee ට වැඩ බලන්න දීලා. එතකොටම වගෙ එතනට Yoongi ආවා. අර ගොල්ලා හොදටම හිත ඇතුළින් කලබල වුණා.
Yoongi- මම ඇතුළට එන්නද?
Hana - ඔහ්.. එන්න
෴෴෴
Taehyun - තමුසෙ මෙච්චර වෙලා ඕකෙ මොනවා කරනවද?
Taehyun Felix ට call එකක් ගන්න ගමන් ඇහුවා. ඒ වෙලාවෙම වගේ team එක Soobin ව එයා ගාවට ගෙනවා. එතනින් ඒක ඉවරයක් වුණා. Felix එළියට ගියා
YOU ARE READING
ꪑꪮ𝘳ꫀ 𝓽ꫝꪖꪀ 𝘴𝓽ꫀꪖꪶ𝓲ꪀᧁ|| Ateez✅
Fanfictionහැමදේකටම වැඩිය සල්ලි ලොකු වුණ කාලෙක Soul වල National Bank එක කොල්ලකන්න සෙට් එකක් ආවොත් කොහොම තියෙයිද ඒකත් මහ මොළකාර Professor Namjoon ගේ Plan එකකට වැඩ කරන set එකක්. Cover by @Silvermirror23