20

20 9 21
                                    

එහෙම කියද්දි සමහරු වැඩේට කැමති වුණා සමහරු බෑ කිව්වා

Jungkook - අපි මෝඩයෝ කරන්නද හදන්නේ? ඔහෙලා දෙන සල්ලි කොහොමද අපි ඇරගෙන යන්නේ?

Mingi - ඔයාගෙ යාළුවොන්ගෙ හරි නෑදෑ කෙනෙක්ගෙ හරි address එකක් දීලා යන්න. අපි එයාලට සල්ලි යවන්නම් ඔයාට තව මාස පහකට පස්සෙ සල්ලි ගන්න පුළුවන්

෴෴෴෴

මේ අස්සෙ පොලිසියෙ අය පැනලා ආපු hostages ලගෙන් ප්‍රශ්න කරන්න ගත්තා.

Taehyun - උන්ගෙ plan එක මොකක්ද? උන් කී දෙනෙක් ඉන්නවද? ඊළගට උන් මොකක්ද කරන්න යන්නේ. උන් කොහෙද Soobin ව තියාගෙන ඉන්නේ?

Woojin - Rosè Hongjoong තමයි එතන ලොක්කො. එයාලා එක්ක ඕවා දැනගන්න ලේසි නෑ. සූබින් ව hostages ලා එක්කම තියලා ඇති. අපි ඒ ගැන වැඩි විස්තර දන්නෑ

Taehyun- ok

Mia- එයාලා ලොක්කා අපිවත් දැකලා නෑ. අපි ජෙනී ගෙ ඔළුවට පයිප්පෙකින් ගැහුවා. එයා මේ වෙනකොටත් මැරිලා ඇති

Taehyun- හරි දැන් ඔයාලට යන්න පුළුවන්. ආයෙ ප්‍රශ්න කරන්න ඕන වුණොත් අපි ඔයාලව ගෙන්නනවා

Mia - ok sir

ඊටපස්සෙ පැනලා ආපු hostages ලා එතනින් ගියා. Felix එතකොටම වගේ වැඩට ආවා. Yoongi ට කරපු දේට එයා තාම දුක් වෙන ගමන් හිටියා

Taehyun- මොනා කරන්නද Felix අපි ඔක්කොම එයාවනෙ සැක කරේ

ඊටපස්සෙ එයා Yoongi ගෙ කණ්ණාඩිය Felix ට බලන්න දුන්නා. එයාගෙ කණ්ණාඩියෙ microphone එකක් තිබ්බා කියලා Felix දැක්කෙ එතකොට. එයාට මුකුත්ම හිතාගන්න බැරිවුණා

Taehyun- ඒක හින්දයි අපි කතා කරපු හැමදෙයක්ම පිට ගිහින් තියෙන්නේ

Felix ට මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව එයා එළියට ගියා. එයා කාටවත්ම මුකුත් කියන්නෙ නැතුව අතේ කිසිම weapon එකකුත් නැතුව Yoongi ට මේ සේරම වුණේ එයා හින්දා කියලා හිත හිත බැංකුව ගාවටම ගියා

Jongho එයාව දැකලා එයාට gun එක aim කරා. Felix ගෙ වාසනාවට Taehyun ඇවිත් එයාව ඇදගෙන ගියා

෴෴෴෴

Hana - ඇයි ඔයාලා නිදාගත්තෙ?

Dahee - අපි ඔයා මේ ගැන බලයි කියලා හිතුවෙ

Hana - Felix මෙහෙට check කරන්න ආපුහම මම කොහොමද එතන ඒවා බලන්නෙ. යාහ්.. දැන් හැමදේම ඉවරයි

Namjoon - 16 දෙනෙක් පැනලා ගිහිල්ලා. Yoongi ට හොද වුණාම අපි කවුද කියලා එළිවෙයි

Dahee - දැන් අපි මොකද කරන්නෙ ?

Namjoon ට දෙන්න උත්තරයක් තිබ්බෙ නෑ. එතකොටම වගේ Felix ගෙ ඔම්මා Hanaට කතා කරා.

???- Hello Lin මට ෆීලික්ස් ට කියන්න දෙයක් තියෙනවා. ඔයාට ප්‍රශ්නයක් නැත්තම් එයාට ඒත කියන්න පුළුවන්ද?

Hana- ප්‍රශ්නයක් නෑ ඔම්මා

ෆීලික්ස්ගෙ ඔම්මා Yoongi කියපුවා voice mail වල තිබ්බ ඒවා කොළේක ලියාගෙන හිටියෙ. ඒ ටිකම එයා හනා ට කිව්වා.

එතකොට තමයි එයාට එලොව පොල් පේන්න පටන්ගත්තේ. ඒ Yoongi voice message එවද්දි ෆීලික්ස් එයා එක්ක හිටියේ නැත්තම් එයාලා දැනටමත් අහුවෙලා කියලා තේරුම් යද්දි

එයා ඒක අනික් අයටත් කිව්වා

Namjoon- අපි කොහොමහරි එයාව නවත්තන්න ඕන. මට කණගාටුයි හනා අපිට එයාව...

Hana - මට තේරෙනවා මම ඒ ගැන බලාගන්නම්

෴෴෴෴෴෴

Seonghwa- ඔයා මෙහෙ ඉන්නවද?

Eunji- මට යන්න වෙයි. අනික මම pregnant.අර තුවාලෙත් තියෙනවා

Seonghwa- මම ඔයාව බලාගන්නම්

Eunji- ඔයාට මාව තියාගන්න ඕනද?

Seonghwa ඒක අහලා ටිකක් upset වුණා. ඒත් Eunji එයාව බදාගත්තා

To be continued...

ꪑꪮ𝘳ꫀ 𝓽ꫝꪖꪀ 𝘴𝓽ꫀꪖꪶ𝓲ꪀᧁ|| Ateez✅Hikayelerin yaşadığı yer. Şimdi keşfedin