15

28 10 19
                                    

Felix කිසිම බයක් නැතුව ඒක ඇතුළට ගියා. Mingi පොරව පිළිගත්තා

Rosè- ID එක පෙන්නනවා

Felix ඒක පෙන්නුවා. පොරට යකා නැගලා තිබ්බා. Mingi එයාගෙ ඇදුම් check කරද්දි මොනවත් තිබ්බෙ නෑ. ඒත් Lee He scanner එකකින් check කරද්දි ඒකට device එකක් detect වුණා

Rosè -ආයෙමත් මූව check කරමු

එතකොට Felix ගාව microphone එකක් තිබිලා අහුවුණා. Lee He ඒක දැක්කා. ඒකෙ Eunee කියලා ගහලා දකිද්දි එයාට upset ගියා. ගෙදරදි එයාට කතා කරේ ඒ නමින් හින්දා. එයා ඒක පස්සෙ බලන්න කියලා pocket එකට දාගත්තා

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ අස්සේ Yoongi Hana ව අහම්බෙන් හම්බුණා restaurant එකේදි. ඒ වෙලාවෙ Dahee ත් එතන හිටියා

Yechan - Felix මෙතන නෑ

Hana - මම මේ නිකන් ආවෙ මගෙ නන්ගි එක්ක

Yechan - ඔයාලා දෙන්නා ඇත්තටම කොහෙද ඉන්නේ?මේ දවස්වල මොකද කරන්නේ

Dahee -අපි Exam වල results එනකන් අප්පගෙ වැඩවලට උදව් කරනවා. එයාගෙ ගෙදර මේ ළගමයි තියෙන්නේ

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

Rosè - හරි. අපි ඔයා ගාවට hostages ලා එක්කෙනා ගානෙ අරන් එන්නම්. ඔයාට පුළුවන් එයාලගෙන් දැනගන්න ඕන විස්තර පැය හයක් ඇතුළත දැනගන්න

ඉස්සෙල්ලම Jungkook ආවා

Felix - Sorry ඔයාට වෙඩි තියන්න order එක දුන්නට. මම හිතුවෙ ඔයා culprit කෙනෙක් කියලා

Jungkook -ඒකට කමක් නෑ සර් අපිව ඉක්මනට නිදහස් කරන්න

ඒ අස්සෙ hostages ලව එක කාමරේක දාලා තිබ්බේ. එයාලව වෙන වෙනම ඇරගෙන යද්දි අනික් අය බය වුණා. ගිය අය ආපහු එතනට ආවෙ නැති හින්දා එයාලට තිබ්බ බය තවත් වැඩි වුණා

Felix - කොහොමද හොදින් ඉන්නවද? ප්‍රශ්න තියෙනවද?

Beomgyu - මට නම් අවුලක් නෑ මම ටිකක් බයෙන් ඉන්නෙ

කියලා එයා ගියා. Felix අනික් අයගෙනුත් ඒ ප්‍රශ්න ටිකම ඇහුවා. Seonghwa Eunji ව ඇරගෙන එද්දි එයා කකුළට වෙඩි තිබ්බ එක ගැන Felix ට කියන්න එපා කියලා කලින්ම කිව්වා

Felix - ඔයාද අර abortion pills ඉල්ලුවේ.

Eunji - ඔව් සර්. Jungkook මාව pregnant කරා. ඒකයි දැන් මම ඒ අදහස අතෑරියා

ꪑꪮ𝘳ꫀ 𝓽ꫝꪖꪀ 𝘴𝓽ꫀꪖꪶ𝓲ꪀᧁ|| Ateez✅Donde viven las historias. Descúbrelo ahora