Felix කොච්චර shock වුණත් අන්තිමට කොහොමහරි මුන් කවුද කියලවත් දැනගත්ත හින්දා එයාලව ඉක්මනට අල්ලගන්න ලෑස්ති වුණා. Hana ත් ඒ වෙලාවෙම වගේ එයාගෙම කරුමෙට එහාට ආවා

Felix - එහෙනම් මුන් මාව ගොනාට අන්දලා මාව අන්ත අසරණ කරා.  බලමුකෝ

කියලා එයාටම කියාගත්තා. එයාට මෙ වෙච්ච දේ දරාගන්න බැරිවුණත් එයා කොහොමහරි හිත තද කරගත්තා.එයාලව arrest කරන්න. එයා ඒ දෙන්නා ගාවට ගියා බොරු හිනාවක් දාගෙන ඇතුළින් ලොකු තරහකුයි දුකකුයි එයාට තිබ්බත්.

Hana - ඔයා කොහෙද ගියෙ?

Felix- Toilet ගියා අනේ මට මෙතන හරි නෑ වගේ.අපි තුන්දෙනා වෙන තැනකට යමුද?

Namjoon - හරි ප්‍රශ්නයක් නෑ

එයාලට කිසිම ගාණක් ගියෙත් නෑ එ‍යාගෙ හැසිරීම ගැන. කොච්ච‍ර ලොකු එක්ක මහමොළකාරයො වුණත්.

*****

ඒ පැත්තෙන් එහෙම වෙද්දි අනිත් පැත්තෙන් අර සෙට් එක ලොකු පීඩනේකින් හිටියා.එතන ඔක්කොටම වගේ දවස් පහක් තිස්සෙ පැය හතරක් විතර නිදාගන්න වෙච්ච හින්දා මළ පැනලා පිස්සු වගේ තිබ්බා.ඒක හින්දා Wooyoung  Jungkook    ගෙන් ඇරියස් අරින්න ගත්තා එයාටයි එයාගෙ ලව් එකටයි අපහාස කරපු එකට. එයා ව ඇදගෙන ගිහින් පුටුවක ඉන්දලා බෝම්බයක් එයාගෙ ගැටගහන්න ගෙනාවා. San ට එයාව අල්ලගන්න දීලා

Wooyoung - ෂර්ට් එක ගළවනවා

එක ගළවද්දි එයාගෙ බඩ ඇතුළෙ හොරෙන් සල්ලිත් තියාගෙන තිබ්බ විදිහ දැකලා Wooyoung ට තවත් මළ පැන්නා.

Wooyoung - තමුන් ට මේක විතරක් නම් මදි

කියලා එයා තව බෝම්බ දෙකක් ම ගෙනල්ලා ඒවා ඩබල් ටේප් දාලා අලවලා එයාව පුටුව උඩ ඉන්දෙව්වා

Wooyoung - Chance එකක් ආපු වෙලේ ඔහෙව මරන්නයි තිබ්බේ.තමුන් හින්දා Jennie    ත් මැරුණා. ඒ මදියට තමුන් Seonghwa   වත් මරන්න ගියා.

San- ඒක හින්දා දැන් අපි ඔයාව මරන්න යන්නෙ නෑ. ඊටත් වැඩිය ලොකු දෙයක් ඔයාට කරන්න ඕන.ගෙවෙන හැම විනාඩියක් ගානෙම තමුන් විදවන්න ඕන.ඔයා දුවන්න හැදුවොත් අපි කවුරුම හරි ඕවා වෙන රිමෝට් එක ඔබනවා.එතකොට තමුන් සුණුවිසුණු වෙලා යයි.

ꪑꪮ𝘳ꫀ 𝓽ꫝꪖꪀ 𝘴𝓽ꫀꪖꪶ𝓲ꪀᧁ|| Ateez✅Wo Geschichten leben. Entdecke jetzt