Hana - දැන් ඔයාම කියන්න Aisha ඔයා Felix ගැන මොනවද කිය කිය හිටියා නේද?Aisha - අහ් ඔව්
Hana - එයා හොඳ කෙනෙක් තමයි ඒත් ඔයා එයා හොඳින් ඉන්න ඕන කියලා හිතුවද කියන්න මට සැකයි
Aisha- ඇයි තමුන් එහෙම කියන්නෙ
Hana - ඇත්තටම ඔයාට එයාට රිද්දන්න ඕන් නැත්තම් ඇයි එයාගෙ ex boyfriend එක්කයි තව මිනිස්සු ගොඩක් එක්කයි relationship තියාගත්තෙ. ඒ මදියට එයාගෙ මල්ලිටත් කරදර කරා
Aisha - මම Seungmin ට මුකුත් කරේ නෑ
Hana - ඔයා Felix ට mental doctor කෙනෙක් හම්බෙන්න කිව්වා නේද? එයා නෙවෙයි therapists ලා හම්බෙන්න ඕන ඒ ඔයා
Aisha මල පැනලා Hana එක්ක වලි දාගන්නවා එයාට ඕන වුණෙත් ඒකම තමයි
●●●●●●●
අනික් set එකට මල පැනලා තිබ්බ හින්දා Rosé ව පුටුවක ගැටගහනවා. කොහොම
ත් කෙල්ලො ටික එයත් එක්ක තරහින් හිටියෙ. ඒ වගේම අනිත් අයත්Mingi - තමුන් කිව්වෙ බොරු
Rosé - ඔයාලා මොනවා කිව්වත් මොනවා කරත් මම සැලෙන්නෑ මම ඒ ගැන විස්තර කරන්නෙත් නෑ. ඔහෙ හරියට වද දෙන්න දන්නෙත් නෑ ඕනම නම් මගෙ කකුලට වෙඩි තියපන්
Mingi ට ඒක අහලා මල පැනලා එයාට තුවක්කුව දික් කරා Rosé ගෙ බෙල්ලට
Mingi - තමුන් මට හැමදෙයක්ම කියනවද නැත්තම් වෙඩිකාලා මැරෙනවද?
Rosé - මම කියන්නෑ පුලුවන්නම් මාව මරපන්
●●●●●
අර දෙන්නා වලි දාගන්න වෙලාවෙ Namjoon Aisha ගත්ත samples ටික තියෙන suitcase එක ඇරලා ඒකෙ පර්ස් එක අරන් එයාගෙ පර්ස් එකේ තිබ්බ අළු ටික දැම්මා. අර දෙන්නා තාමත් ලව් වලි.
Namjoon ඒක කොච්චර නවත්තන්න බැලුවත් වැඩේ හරිගියේ නෑ. ඒ දෙන්නා ගහගද්දි Aisha වැටුණා. Hana එයාව නැගිට්ටෙව්වා හොඳටම ගුටි කාලත්
Aisha- තමුන් Forensic Officer කෙනෙක්ට ගහපු එකට arrest කරනවා
Namjoon - Please ඕක නවත්තන්න
Aisha- තමුන් මෙහෙම ද ළමයි හදන්නෙ ගරු කරන්න ඕන එවුන්ට ගරු කරන්නෙත් නැති
එයා පොලිසියට call කරලා entry එකක් දැම්මා. අන්තිමට Hana ට කූඩුවේ ඉන්න වුණා ඒත් එයා එතනින් යන්නත් හොඳ plan එකක් ගහලයි හිටියෙ
ESTÁS LEYENDO
ꪑꪮ𝘳ꫀ 𝓽ꫝꪖꪀ 𝘴𝓽ꫀꪖꪶ𝓲ꪀᧁ|| Ateez✅
Fanficහැමදේකටම වැඩිය සල්ලි ලොකු වුණ කාලෙක Soul වල National Bank එක කොල්ලකන්න සෙට් එකක් ආවොත් කොහොම තියෙයිද ඒකත් මහ මොළකාර Professor Namjoon ගේ Plan එකකට වැඩ කරන set එකක්. Cover by @Silvermirror23