Yeosang - Print කරපු සල්ලි pack කරන්න ඉක්මන් කරනවා
Beomgyu - හරි ඉවසන්න
Hongjoong - අපි තව ටික වෙලාවයි සල්ලි අච්චු ගහන්නේ. ඊටපස්සෙ අපි මෙහෙන් පැනලා යනවා
Yeosang - අපිට තව ටික වෙලාවක් තියෙනවා නේද Won 5000 ඒවා print කරන්න?.
Hongjoong- 5000 ඒවා එපා 2000 ඒවා දාන්න
Yeosang- Yeonjun machine එකේ plate ඔක්කොම වෙනස් කරලා 2000 plate එක දාන්න
Yeonjun- ok sir
●●●
Mingi - මං ඔයාලා හැමෝම කරදරේ දැම්මා නේද? Jisoo නූනටත් හුඟක් තුවාල වුණා
Lee Hee - එහෙම මුකුත් නෑ.Jisoo ඔන්නිටත් ඉක්මනට ම සනීප වෙයි
●●●
Eunji - ටිකක් rest කරන්න
Seonghwa- මට බෑ
San - ආයෙත් පටන්ගමු
Eunji - අහ්...අමාරුයි
Lisa - ඔයා rest කරන්න Eunji.
Pregnant වුණාම වැඩිය මහන්සි වෙන්න හොඳ නෑ..එයාලා එහෙම Tunnel එක හාරද්දි Namjoon හොයාගත්ත කට්ටිය අනික් පැත්තෙන් හෑරුවා. බැංකුව ඇතුළෙන් අර set එක හාරන එක connect වෙන්නේ හරියටම Namjoon ඉන්න තැනට
●●●
Felix අරගොල්ලො ඉන්න address එක දුන්නත් කවුරුවත් එහෙ හිටියේ නෑ.
Yechan- ඔයා කියපු address එක හරිද?
Felix- ඔව් ඒක හරි. මම එහෙට ගිහින් හිටියා. මට හොඳටම sure
ඒ වෙලාවෙම වගේ Hana එතන ඉන්න අයට call කරා. එතකොට Taehyun එයාට හොඳටම අමතන්න ගත්තා
Taehyun- Felix ගෙන් අපි ප්රශ්න කරනවා. ඔයා එයාව ආශ්රය කරපු හින්දා අපි එයාව මේ නඩුවෙනුත් අයින් කරා. අපි ඔයා කවුද කියලා හොඳටම දන්නවා. ඒක හින්දා voice change එක දාන්න ඕන්නෑ
Hana - Oh...
Taehyun - ඔයා තමා ඔයාගෙ Team එකෙයි Felix ගෙයි ජීවිතේ විනාශ කරා. ඔයාව මම ඉක්මනට ම අල්ලගන්නම්. Signal towers වලින් ඔහෙ ඉන්න තැන හොයාගන්න බැරි වෙන්නෑ
Hana - මම ඔහෙලා එනකම් බලාගෙන ඉන්නවා
කියල එයා call එක cut කරා. එතකොට Yechan Taehyun ගෙ මූණ දිහා බලලා
Yechan- මේ බලන්න අපිට ඒ පැත්තේ හැම ගෙදරකටම ගිහින් බලන්න බෑ. ඒ මදියට කොරියාවෙ අය එයාලව වීරයො කරගෙන ඉන්න හින්දා එයාලටම support කරයි
YOU ARE READING
ꪑꪮ𝘳ꫀ 𝓽ꫝꪖꪀ 𝘴𝓽ꫀꪖꪶ𝓲ꪀᧁ|| Ateez✅
Fanfictionහැමදේකටම වැඩිය සල්ලි ලොකු වුණ කාලෙක Soul වල National Bank එක කොල්ලකන්න සෙට් එකක් ආවොත් කොහොම තියෙයිද ඒකත් මහ මොළකාර Professor Namjoon ගේ Plan එකකට වැඩ කරන set එකක්. Cover by @Silvermirror23