Taehyun - Felix ඔයා ඉන්නෙ හොදින් නෙමෙයි. ඒක හින්දා ගිහින් rest කරන්න

ෆීලික්ස් එයා කියන දේ අහලා හනාට call එකක් ගත්තා එයාව හම්බෙන්න පුළුවන්ද කියලා අහන්න. ඒත් හනා ඒක answer කරේ වත් නෑ

Hana ට වෙන කරන්න දෙයක් තිබ්බෙ නැති හින්දා එයාට Felix ගෙ ඔම්මව මරන්න යන්න වුණා. එයාගෙ ඔම්මත් එයාව ගේ ඇතුළටම ගත්තා

සාමාන්‍යයෙන් ගෙදරට මනුස්සයෙක් ආපුහම තේ එකක් හදනවනෙ. ඉතින් එයාගෙ ඔම්මත් හනාට තේ එකක් හදන්න ගියා

හනා ඉදගත්ත මේසෙ ගාව Felix ගෙ ඔම්මගෙ තේ එක තිබ්බා. එයා ඒකට dioxin දැම්මා. ඒකෙන් එකපාරටම heart attack හැදෙන හින්දා

Felix ගෙ ඔම්මා තේ එක හදාගෙන ආවා. හනා එහෙම කරාට හිටියෙ හෙන අවුලෙන්

👩- කොහොමද ඔය දෙන්නගෙ relationship එක?

Hana - ඒකෙ නම් ඉතින් අවුලක් නෑ

👩- එයාව හොදට බලාගන්න

කියලා එයා තේ එක බොන්න යද්දිම හනා එයාගෙ කෝප්පෙ අරගෙන විසික්කා. එයා මොන දේ වුණත් Felix ට ආදරේ කරා. ඒක හින්දා එයාට ඒක කරන්න බැරි වුණා

Felix ගෙ ඔම්මා ටිකක් shock වෙලා බලාගෙන හිටියා. ඒත් එයාට short term memory loss ලෙඩේ තියෙන හින්දා ඒක අමතක වුණා

👩- ආහ්... මොකක්ද වුණේ.මට එකපාරටම අර ලෙඩේ ආවනෙ. මම කෝප්පෙත් බිදගෙන දන්නැද්ද ඉතින් වල පයයි ගොඩ පයයි තියාගෙන නෙ ඉන්නෙ

කියලා එයා ඒ බිදිච්ච කෝප්පෙ කෑලි අහුලන්න යද්දි හනා ඒවා අහුලලා dustbin දැම්මා. ඊටපස්සෙ එයා ආපහු යන කොට දැක්කා ඒ sticky note එක. එයා පට ගාලා ඒක සාක්කුවේ දාගත්තා

Felix ගෙ ඔම්මත් ඒ වෙලාවෙ bathroom එකට ගියා. ඒ වෙලාවෙ හනා voice mail ටික check කරා. එතකොට Yoongi එයාව සැක කරලා කියලා තිබ්බ එක අහුවුණා. ඒක ඊටපස්සෙ delete කරා

එතකොටම Felix ගෙදර ආවා. හනා ගිහින් එයාව බදාගත්තා. අරයත් හොදටම සතුටු වුණා. ඒ දෙන්නා වෙනදා වගේම මල් කඩන්න ගත්තා

එතකොට එකපාරටම Felix ට එක දෙයක් මතක් වුණා. එයා ඒක හින්දා ටේහියුන් ට call කරා

Felix- Rosè use කරපු red proxil බෙහෙත තියෙන pharmacy එක ළගම මුන් ඉන්න ඇති. මෙයාලා මේ දේවල් එතන ඉදලා plan කරන්න ඇති. ඒ ළගපාත gun shot practice කරන්ක පුළුවන් තැනක් හොයාගන්න

ꪑꪮ𝘳ꫀ 𝓽ꫝꪖꪀ 𝘴𝓽ꫀꪖꪶ𝓲ꪀᧁ|| Ateez✅Opowieści tętniące życiem. Odkryj je teraz