👣 06 👀

338 43 14
                                    

එතකොටම කුමක් හෝ සීතල යමක් ඔහුගේ කන ලග ගෑවී නොගෑවී යනවා ශාන්‍ට  දැනුණි.

_____________________________________________

# The Ring  👣💍








දැනුන නුපුරුදු ස්පර්ශ යක් බදු වූ තම කන අසලින් ගිය සීතල කුමක්දැයි බැලීමට ශාන්  පසුපස හැරුනත් එහි කුමක් වත් නොතිබුනේය. නමුත් ඔහු හැර වෙනත් අයෙකු ඔහු දෙස බලා සිටිනවා යැයි ගැහීම ඔහුගෙන් තුරන් වූයේ නම් නැත. ඒත් සමගම...

" ශාන්.....ශාන් ...කොහෙද ඉන්නෙ...ශාන් ..."

පහල සිට මිහිල්‍ය ශාන් ට හඩ ගෑවේ දැනටමත් කලුවර වීමට ආසන්න වී ඇති නිසාය.

මිහිල්‍ය ගෙ කටහඩ ඇසුන විගස නැවතත් හැකි ඉක්මනින් ශාන් එම කාමරයෙන් පිටතට ගියේ මෙම අත්භූත නිවසෙන්ම පිටටට යාමට හිතාගනය.

" මිහිල්‍ය .... "

ශාන්  දුටුවේ දෙවනි තට්ටුවේ කාමරයක් තුලට එබිකම් කරමින් සිටින මිහිල්‍ය වයි.

" අම්මො...කොහෙද බන් හිටියේ...මොනවා හරි උනා නම්...ලොකු නෝනට මට තමා උත්තර බදින්න වෙන්නෙ .... "

" හරි හරි ...මොකුත් උනෙ..නැහැනෙ..මෙ ඉන්නෙ මම "

" ඉන්නවා තමා...යමු දැන් ... කලුවර වැටෙන්න ලගයි...දැන් කොහොමත් කැලෙන් යන්න බෑ..."

නිවසෙ පහල තට්ටුවේ දි නැවතත් එකතු උන ඔවුන් ,

රෂ් -: " බලන්න දෙයක් නෑ... බන්... මෙහෙ "

අකේන් -: " මේකටද බන් ඉතින් හොල්මන් වලව්ව කියන්නෙ..."

රෂ් -:" අපිවත් මේකට මළ ගිය පරාන කාරේක් ව ගෙනත් දාමු... බන් මේකේ පාලු මකන්න..."

අකේන් -: " දැන් මේක හොල්මන් වලව්ව උනාට කාලෙකට කලින් මේක " ලෝටස් හව්ස් "

ශාන්  -: " සිරාවටම "

තම ඇගිල්ලෙ වූ මුද්ද පිරිමදිමින් ඔහු කීය.

අකේන් -: " ඔව් බන්... අර පේන පොකුණ දැක්කද ... ඕකෙයි...එතකොට මෙ ගෙ පිටිපස්සෙ තියෙන විලෙයි තනිකරම වවලා තිබුනේ නෙලුම් මල්...ඉතින් ඒ කාලෙ ඉදන් මෙක " ලෝටස් හව්ස් " අර ගේට්ටු කනුවෙ ත් ගහලා තිබ්බෙ...උබලා දැක්කෙ නැද්ද ...

😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fateWhere stories live. Discover now