👣 09 👀

218 29 13
                                    

# The Ring  👣💍










තවමත් උඩට ඇදුමක් ඇදලා හිටපු නැති ශාන් ගෙ ඇගෙ පුන්චි පුන්චි රතු පාට පැල්ලම් වගයක් ඇවිල්ලා තිබ්බේ ... මිහිල්‍ය ගෙ දෑස් ඒ මත නතර වෙද්දී ...

මිහිල්‍ය ඔහුගෙ ඇගිලි තුඩු හෙමින් සීරුවේ ශාන් ගෙ පපුවෙ ඇති රතු පැහැ පැල්ලම් මත ගෙන ගියේ ශාන් මිහිල්‍ය දෙස එල එල්ලේ බලා සිටියදීය .

" මි..හි..මිහිල්‍ය "

" මොකද්ද මේ..."

" ආහ්...මොකද්ද "

" මේ පැල්ලම් "

නැවතත් ශාන් ගෙ දෑස් දෙස බලමින් මිහිල්‍ය ඇසුවත් ...

" ම..මම හිතන්නෙ...මදුරුවෙක් කාලා ඇති ..."

" මම පහලට යනවා "

කී මිහිල්‍ය හදිස්සියකින් වගෙ පහලට යන්නට විය. 

" මිහිල්‍ය ... මේ... "

නැවතත් හැරි බැලූ මිහිල්‍ය ...

" හ්ම් "

" ඔයා අද මොකද්ද කරන්නෙ..."

" වත්තේ වැඩ "

" මම තව දවස් පහකින් යනවා ආයෙ...."

......." හ්ම් "

කී මිහිල්‍ය නැවතත් හැරී කාමරයේ  දොරින් යන්නට විය...

" හරි අමුතු යි "

තමාටම හෙමින් කොදුරාගනිමින් ශාන් පැවසුවේ තමන්ගෙ ඇගේ අමුතු හිරියක් දුවන ගමන්...










" කොල්ලො...."

එළියට බසින මිහිල්‍ය දුටු  අවුරුදු පනස් දෙකක් තුනක් වයසැති සෝමේ මාමා කතා කලේ තියුණු උල් තිබුන රේක්කයකුත් කරේ තියාගෙනය...

" හ්ම් "

" කොහෙද උබ ඔය යන්නෙ..."

" ඇයි "

" මෙහෙ වරෙන්...පොඩ්ඩක් අර පාත්ති ටික උදලු ගාන්ට ඔන... උබලෑ අම්මලත් අද නෑ නෙව "

"  හරි "

කෙටියෙන් පිලිතුරු දෙන මිහිල්‍ය දෙස බලා සිටි ඔහු තම කර තබා ඇති රේක්කය ,බිමින්තබා..

" හ්ම්...මේක අරන් වරෙන් "

කියූ ඔහු පාත්ති පැත්තෙ ට යන්නට විය..රේක්කය දෙස මදක් බලා සිටි මිහිල්‍ය , එයත් රැගෙන ඔහු පසු පස යන්නට විය.

😨👣👀The Ring ❤💚💍 [ YiZhan ] sometime the fact that we met was part of fateNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ