Hiii ලමායි.
ඉතින් මම bl එකක් ලියන්න හිතුවා .
මේක school love story එකක්
non ff විදිහට කියවන්න කැමති අය ඒ විදිහට කියවන්න.
yishan විදිහට කියවන්න කැමති අය ඒ විදිහට කියවන්න.
1st එක නිසා තීන අඩුපාඩු ඔක්කොම කියන්න ඉතින් මේ සූටී ඕතරීට...සිතිජ දෙනුවන් විශ්මික
නිදුක අශ්වින් සිතාර...
හිරුක චන්දුල් විශ්මික
යුරේශා නිම්නදි..
ඉතින් මට උදව් කරපු හැම කෙනෙක්ටම හදවතින්ම ආදරෙයි .
story cover හදල දුන්න DimelzaPark,JeonYizhan,ටානියා ,park diwya හැමෝටම ගොඩක් ස්තූතියි
මේ ලමයට එක cover එකක් තෝරගන්න බෑ දෙයියනෙ .
එතකොට චරිත නම් හොයන්න උදව් උනු RealLive1 උබටත් thank you ඈඈ
එක cover එකක් තෝරලා දීලා....
😶😶😶😶😶ඉක්මනට episode එකක් අරන් එන්නම්
YOU ARE READING
නිදුක්
General Fiction" නිදු උබ මට ආදරේ නොකරට කමක් නෑ.. මම උබට පණ ඇරලා ආදරෙයි...... උබට ප්රශ්නේ මම කොල්ලෙක් උනු එකනම් කමක් නෑ ..ඒත් මට උබත් එක්ක උබේ ලොකු අයියා වගේ ඉන්න දීපන්.. මම උබේ ඔලුවට අත තියලා පොරොන්දු වෙනවා. මගෙ ජීවීතේ තීන තාක් කල් උබේ ඇස්වලට සතුටු කදුලක් හැර...