ජංකුක් ගේ උරහිසින් ගොඩක් බ්ලඩ් ලීක් වෙන්න ගත්තු නිසා හොස්පිටල් එකට ඇඩ්මිඩ් කරපු ගමන්ම ඉමේජන්සි ඔපරේෂන් එකකට ජංකුක් ව ගත්තා . පැය පහක පමණ කාලයක් ටේහ්‍යොන් ඔපරේෂන් තියටර් එක ඉස්සරහට වෙලා එහෙට මෙහෙට ඇවිද ඇවිද හිටියේ ජංකුක්ගේ ඔපරේෂන් එක සක්සස් වෙන්න කියලා යදින ගමන් .
ටේහ්‍යොන් කවදාවත් අද තරම් බය වෙලා නැතුව ඇති . ඇත්තටම ටේහ්‍යොන් ජංකුක් ගැන ගොඩක් වද උනා . ටේහ්‍යොන් ට තවමත් මතක් උනේ ජංකුක් ෆේන්ට් වෙලා බ්ලඩ් එක්ක තමන්ගේ අත් දෙක උඩ හිටපු විදිහ . ජංකුක් ගේ බ්ලඩ් ටේහ්‍යොන් ගේ ටී එක පුරා වගේම අත් වලත් ගෑවිලා තිබුනා .
තමන්ගේ අතේ ගෑවිලා තියෙන ජංකුක් ගේ බ්ලඩ් දකිද්දි ටේහ්‍යොන් ගේ අත් ඉබේට ගැහෙන්න ගත්තා . ජංකුක් ගේ ඔපරේෂන් එක ඉවර වෙනකල් ටේහ්‍යොන් හිටියේ සිහියක් නැතුව . ටේහ්‍යොන් එක්ක ආපු අනිත් ගාඩ්ලා දෙන්නා ටේහ්‍යොන් එක්කම ලගින් හිටියත් ටේහ්‍යොන් ට ඒ කාගෙන් වත් වැඩක් උනේ නැහැ .
" ටේහ්‍යොන් සර් ඔයා තාම මුකුත් කාලා නෑනේ මොනවා හරි ගෙනල්ලා දෙන්නද "
එක ගාඩ් කෙනෙක් ටේහ්‍යොන් එහෙම ඇහුවත් ඒ ගාඩ්ට ටේහ්‍යොන් ගෙන් ලැබුනේ දිගු රැව්මක් . ජංකුක් ජීවත් වෙන්න මැෂින් එකක් යට ෆයිට් කරද්දි ටේහ්‍යොන් කොහොම නම් කන්නද ? ටේහ්‍යොන් ට මේ වෙලාවේ වැදගත් උනේ කෑම බිම නෙමේ ජංකුක් ගේ ජිවීතේ !!
ජංකුක් ඔය විදිහට මැෂින් ගොඩක හිර වෙලා ඉන්නේ තමන්ව ප්‍රොටෙක්ට් කරන්න ගියපු නිසා කියන දේ ටේහ්‍යොන් ගේ හිතට තදින්ම වද දුන්නා . ඒත් ඒක ජංකුක් ගේ ඩියුටි එක නෙමෙයිද ? ඉතිම් ටේහ්‍යොන් ඇයි ජංකුක් ගැන මේ තරම්ම වද වෙන්නේ ? සමහරවිට ඒ ටේහ්‍යොන් ජංකුක්ට තමන්ගේ බොඩිගාඩ් විදිහට නොසලකා තමන්ගේ හොදම යාලුවෙක් විදිහට සලකන නිසා වෙන්නත් පුලුවන් .
කොහොම නමුත් ජංකුක් දැනට මත් ටේහ්‍යොන් ගේ ජීවිතයේ විශේෂ පුද්ගලයෙක් වෙලා ඉවරයි . පැය පහක් තිස්සේ ජංකුක් වෙනුවෙන් බලන් ඉදලම ටේහ්‍යොන් හිටියේ හොදටෝම හෙම්බත් වෙලා .
බැරිම තැන තියටර් එක ඉස්සරහ තියෙන බෙන්ච් එකෙන් ටේහ්‍යොන් වාඩි උනේ තවමත් තමන්ගේ හිතේ සැනසීම ටේහ්‍යොන්ට ගොඩාක් දුරින් තියෙද්දි . නොදැනීම තවත් පැයකට ආසන්න කාලයක් ගෙවිලා යද්දි හොස්පිටල් එකට කිම් බ්රැන්ඩෝ එක්ක ඇතුලු උනා .

YOU ARE READING
𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 ✔✔
Actionප්‍රේමය නම් එයයි .. ගිනි අරන් ඇවිලුනත් ඇවිලිලා අලු උනත් නුඹම පමණයි ...!!! ⤊ 𝐒𝐦𝐮𝐭 ⤊ 𝐀𝐧𝐠𝐫𝐲 𝐈𝐬𝐬𝐮𝐞 ⤊ 𝐌𝐚𝐟𝐢𝐚 ⤊ 𝐋𝐨𝐯𝐞 ⤊ 𝐒𝐭𝐫𝐨𝐧𝐠 𝐋𝐚𝐧𝐠𝐮𝐚𝐠𝐞 𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 𝐟𝐚𝐧𝐟𝐢𝐜𝐭𝐢𝐨𝐧 𝐓𝐨𝐩 - 𝐓𝐚𝐞𝐡𝐲𝐮𝐧𝐠 𝐏𝐨𝐰𝐞𝐫 𝐛𝐨𝐭...