< Bad night > ⚠️

813 81 52
                                        

" මට දැන ගන්න ඕනේ ඔයා ජැක්සන්ට ඒ වගේ දෙයක් කලේ කොහොමද කියලා ?? "

රොනීගේ රාගික ඇස් මග හරිනා ගමන් ජංකුක් විමසද්දි තමන්ගේ අවදානය වෙනතක යොමු කරන ජංකුක් ගේ ප්‍රශ්න රොනීට ඇත්තෙන්ම කරදරයක් උනා

" කොහොමද කලේ කියන දෙයින් වැඩක් නැහැ ලව් කොහොම හරි ඔයාට ඕනේ දේ සිද්ද උනානේ !! අනික මම පොලිස් ඔෆිසර් කෙනෙක් මේවා මට ලොකු දේවල් නෙමෙයි "

තමන්ගේ දබර ඇගිල්ලක් ජංකුක් ගේ මුහුණ පුරා ගෙන යන ගමන් රොනී තමන්ගේ යටි තොල හපා ගත්තා . එහෙන්මම දැනට මත් අඩ නිරුවත් වෙලා තියෙන ජංකුක් ගේ පපු උරය පුරාද රොනී තමන්ගේ ඇගිල්ලක් ගෙන ගියා . මේ හැම ස්පර්ෂයක් පාසේම අප්‍රසන්න බවක් ජංකුක් ට ගෙන දුන්නා . මුලු කාමරය පුරාම දැඩි මූසල බවකින් සන්නද්ධ වෙද්දි රාගය දැනට මත් එය ගිලගන්න සූදානමින් උන්නා .

හිමින් සීරුවේ රොනී ජංකුක් ගේ තොල් වෙතට නැඹුරු වෙන්න ගත්තා . තමන්ගේ ඇස් තදින් පියා ගත්තු ජංකුක් තමන්ගේ තොල් නොසෙල්වා ගල් කරමින් නිසොල්මන්ව සිටියත් රොනී තමන්ගේ සිප ගැනීමට ජංකුක් ගෙන් ප්‍රතිචාරයක් බලාපොරොත්තු උනා . නමුත් තමන් බලාපොරොත්තු වන දෙය ඉෂ්ට නොවූ නිසාම ජංකුක් ගේ ඉනෙන් ඇදලා ගත් රොනී සිප ගැනීම රළු කරන්න ගත්තා .

ජංකුක් ගේ යටි තොලත් උඩු තොලත් මාරුවෙන් මාරුවට සිප ගත් රොනී ජංකුක් ගේ තොල් තමන්ගේ දත් අතරට සිර කරමින් සපා කෑවා . රොනී සිදු කල දෙය ජංකුක් ට යම් තරමක වේදනාවක් ඇති කලත් ජංකුක් ඒ හැම දෙයක්ම ඉවසා දරා ගෙන හිටියා . සිප ගැනීම අතර තුරම රොනී තමන්ගේ ඇදුම අන්බටන් කරන්න ගත්තා . රොනී මොන ආකාරයෙන් ජංකුක් ව සිප ගත්තද ඒ කිසිවකටත් ජංකුක් ගෙන් ප්‍රතිචාරයක් නොලැබුනා .

" ඇයි ඔයාට බැරි මට රිඇක්ට් කරන්න ?? Loyal to Taehyung ?? හහ් !! Anyway ඔයා මට රිඇක්ට් නොකලොත් පෙන් එක මම ඔෆිසර් හැන් ගේ අතට භාර දෙනවා ඔයා ඒකට කැමතිද ?? "

" Nuhh never !! "

එක පාරටම කලබලයෙන් කෑ ගහපු ජංකුක් රොනීව ඉක්මනින් පෙරලාම සිප ගන්න ගත්තා . තමන්ගේ තොල් අතර සිනහවක් රදවා ගත් රොනී තමන්ගේ අත් ජංකුක් ගේ ට්‍රව්සර් එක පුරාවටම රැගෙන ගියා . කීප වතාවක්ම ජංකුක් ගේ සාමාජිකයා පිරිමදිමින් ජංකුක් ගේ තොල් වලින් ඈත් උනු රොනී ජංකුක් ගේ බෙල්ල පාමුල පුරාවටම ලව් බයිට්ස් සලකුණු කරන්න ගත්තා . තමන් ගෙන් පිට වෙන්න වෙර දරන කෙදිරීම් යටපත් කර ගන්න උත්සාහ කලත් ජංකුක් ගේ උත්සාහය අසාර්ථක උනා .

𝐃𝐀𝐑𝐋𝐈𝐍𝐆 || 𝐓𝐊 ✔✔Where stories live. Discover now