BF FOREVER 26....

241 25 20
                                    

Part 26....

Jk - බහිමු චූටි..

V - ම්..මට....මට බයයි.... ඇයි media වලින් ඇවිත් තියෙන්නෙ? සෙනග ගොඩයි. මං බයයි හියුන්ග් මිනිස්සු කලබලෙන් වගේ ගැවසෙන තැන්වලට.ඔයාලා ගිහින් එනකන් මං කාර් එකේ හිටියට කමක් නැද්ද??

Jk - ම්හ් චූටි.... අපි යමු. මං ඉන්නවනේ ඔයාගේ ලගින්ම.

( මේ අතර jin Car එක park කරයි)

Jin - පුතා.... ඔයා චූටි පුතා එක්ක එන්න.මං mingyuව ගන්නම්.

( එහෙම කියපු jin car එකෙන් බැහැලා mingyuව වඩා ගත්තා. Jk ත් vගේ අතින් අල්ලගෙනම car එකෙන් බැස්සා )

Someone - ඔබ මොනව ද මේ සිද්ධිය සම්බන්ධව දන්නේ සර්?? දැනට සැක සහිත පුද්ගලයින් කවුරු හරි ඉන්නව ද?

( media වලින් camera , mic උස්සන් jkවයි vවයි වට කර ගත්තේ  පැණි බින්දුවකට කූඹි ඇදිලා එනවටත් වඩා ඉක්මනින් )

V - හ්.....හියුන්ග්ග්....ඇ.....ඇයි මේ??

( jk ව තදින් hug කරමින් )

Jk - බය වෙන්න එපා චූටි මං ඉන්නවා ඔයා එක්ක.

( vගේ මූණ jkගේ දෑතින් වසා ගනිමින් පපුවට තුරුළු කර ගනියි)

Someone -  අපිට ආරංචියි mister kim namjoon මේ වෙද්දි hospital  එක ඇතුලේ ඉන්නවා කියලා. ඒත් තාම mediaවලට අදහස් දක්වන්න ආවේ නෑ. ඉතින් ඔබට  පැවසීමට හැකිද මේ සිද්ධිය උනේ කීයට විතරද කියලා. එතකොට  සැක සහිත පුද්ගලයින් ඉන්නව ද ??

V - හියුන්ග් මගේ appa හොදින්  ද?

Jk - excuse me.. අපි දැනට මේ ගැන කිසිම විස්තරයක් දන්නෙ නෑ. දැනුයි අපිත් මෙතනට ආවේ.ඒ නිසා අපිට යන්න ඉඩ දෙන්න.

Someone - ඔබ කවුද??

Jk - excuse me..

( මිනිසුන් අතරින් තෙරපීගේන jk hospital  එක ඇතුලට යයි. ඒ වෙද්දිත් jin , mingyu නම්ජූන් සමග ඔවුන් දෙදෙනා එනතුරු බලා හිදින්නට විය. )

Jk - චූටි.... ඇස් අරින්න. දැන් බය වෙන්න දෙයක් නෑ.

Namjoon - මගේ රත්තරන්....

( කදුළු පිරි දෑසින් යුතුව v අසලට යයි)

V - Appa..... කෝ eomma? මං බය උනා ගොඩක්.  ඇ ඇයි appa media වලින් ඇවිත් තියෙනෙ? Appaගේ අතින් කාවහරි accident  උනාද? ඇයි මේ ඇස්වල කදුළු?

BF foreverWhere stories live. Discover now