Part 69....
V - ඇහැරුණාද හියුන්ග්?? දැන් 2.30 යි. දවල් බෙහෙත් බොන්න වෙලාවත් හරි. අඩුද හියුන්ග් දැන්??
( jkගේ හිස අත ගාමින්)
Jk - ඔළුවේ බර ගතියනම් ටිකක් අඩුයි. දවල්ට බෙහෙත් බිව්වා ම අනිත් අමාරුකම් ටික හරි යයි. ඒ බෙහෙත්වලට නින්ද යනවා චූටි.
V - කෝ එන්න මං ලඟට.
( තම පපුවට තුරුළු කර ගනිමින් )
V - හියුන්ග්.... මං social mediaවල search කරලා costume ටිකක screen shot ගහ ගත්තා. Designed ටික බලන්නකෝ. හොදයි වගේ නම් අපිට කැමති colours වලින් මහ ගන්න පුළුවන්නෙ.
Jk - අනේ චූටි ඔයාගෙත් ඔළුවට නිදහසක් නෑ නේද මේ competition එකක් නිසා??
V - එහෙම නෑ හියුන්ග්. කොහොමත් නිකන් ඉන්න එකනේ. මං ආසාවෙන් හෙව්වේ. ඔයා බලන්නකෝ.
( තම ජංගම දුරකථනය jk අතට දෙයි. බොහෝ කාල වේලාවක් ගත් jk v ලබාදුන් ජායාරූප වලින් costume කිහිපයක් තෝරා ගන්නට විය )
Jk - හැම එකක්ම මාරම ලස්සනයි චූටි. හිතා ගන්න බෑ මොකක් select කරන්න ද කියලා. බැලූ බැල්මට නම් expensive වැඩියි වගේ. Class එකේ දරුවන්ට ඔය හැටි මුදලක් ගෙවන්න නැති වෙයි චූටි.
V - අනේ මේ හියුන්ග් ඔයා පැහෙන්නෙ නැතුව ඉන්නකෝ. Appa ඒ හැමදේම බලා ගන්නම් කිව්වනේ. අපි හෙටම ලමයින්ගේ මැෂිමන්ට් ගමු. එතකොට කල් වේලා ඇතිව නීට් එකට costume ටික ready කර ගන්නත් පුලුවන්නෙ.
Jk - ඔයා අද මගෙ හයියට හිටියෙ නැත්නම් මේ වෙලාවෙ හැටියට මං කොච්චර අසරණ වෙන්න තිබුණද චූටි. Love u මැණික. තෑන්ක්ස් හැමදේකටම.
V - love u too මගෙ හියුන්ග්.
( දෙතොල මත හාදුවක් තවරමින් )
V - ඔයා ඔහොමම ඉන්න. මං දවල් කෑම එක අරන් එන්නම් හොදද.
Jk - එපා චූටි. අපි පල්ලෙහාට ගිහින් කමු. මෙච්චර වෙලා කාමරේට වෙලා හිටියනේ.
V - ම්ම් කෝ එන්න. මගෙ කරට අත දාන්නකෝ. මං එක්කන් යන්නම් ඔයාව.
( jkව ඉතා ප්‍රවේශමින් පහත මාලයට රැගෙන යන්නට විය)
Jin - මගෙ පුතා ඇහැරුණාද?? දැන් කොහොමද පුතේ? මං තව ටිකකින් කෑම ගේන්න හැදුවේ කාමරේට.
YOU ARE READING
BF forever
RomanceBF FOREVER (best friend become the boy friend) 😊😊❤❤ BTS are the sky and taekook is the beautiful stars in the sky...... 😊❤always be smile..... Call me..... MKR WRITTER