Part 67....
Namjoon - jk පුතා.... කෝ මං දිහා බලන්න දරුවෝ.
Jk - ල් ල් ලොක් කු ස් සර්....
( බොහෝ අපහසුවෙන් )
Namjoon - අනේ ඔහොම ඉන්න දරුවෝ නැගිටින්න යන්න එපා. චූටි පුතා කිව්වා වගේම ඇග රස්නෙයිනේ පුතා.
( jkගෙ නළලටත් ගෙලටත් පිට අල්ල තබා උණ පරීක්ෂා කරමින් )
Namjoon - කෝ එන්න මං ළගට. සීතල වැඩිකමට වෙව්ලනවනේ පැටියෝ ඔයා.
( Namjoon යහනෙහි අසුන්ගෙන jkව තම පපුවට ළං කර ගනියි. Jkත් කුඩා දරුවකු මෙන් namjoonගෙ පපු උණුහුමට තව තවත් ගුලි වෙයි )
Namjoon -අමාරුද පුතේ ඔයාට???? Appa ආවාම මං doctorට කතා කරන්නම්කො හොදද.
( jkගෙ හිස පිරිමදිමින් )
Jin - මගෙ රත්තරන්. මොකද පුතේ උනේ?? අමාරුද මැණික ඔයාට??
( අසිහියෙන් මෙන් කාමරයට පැමිණි ජින්ගේත් vගේත් නෙත ගැටුණු දසුනින් හදවත මොහොතකට නතර වූවා යැයි පැවසුවහොත් එය සත්‍යකි )
Namjoon - මං ඩොක්ටර්ට කතා කරන්න ද ජීනු??
Jin - දරුවගේ ඇඟ ගොඩක් රස්නෙද ලොකු සර්??
( jkගේ උණ පරීක්ෂා කරමින් )
Jin - දෙයියනේ හොදටම රස්නෙයිනේ. අනේ ලොකු සර් ඉක්මනට ඩොක්ටර්ට කතා කරන්නකෝ. මගෙ මැණික කෝ එන්නකො appa ලගට. ඇගට අමාරුද මහත්තයෝ??
( බොහෝ සේ කලබලයට පත්ව namjoon තුරුළෙහි සිටි jkව තම තුරුළට ගනිමින් )
Namjoon - ඔහොම කලබල වෙන්න එපා ජීනු. මං ඉක්මණින් ඩොක්ටර්ට කෝල් එකක් දීලා එන්නම්.
V - හ් හියුන්ග්..... අන් නේ ම් මට බ් බයයි.....
( බොහෝ සේ බියට පත්ව jk අසලින් අසුන් ගන්නට විය.)
Jk - ඇගට පණ නැති ගතිය විතරයි තියෙන්නෙ චූටි. බයවෙන්න එපා.
( vගේ දෑතක් තම දෑත් යුගලට මැදි කරගනිමින් )
V - ජීනු අංකල්.....හියුන්ග්ට ඉක්මනට සනීප වෙනවා නේද??
Jin - ඔව් මැනික අනිවාරෙන්. බය නොවී ඉන්නකො හොදද දැන් ඩොක්ටර් එයිනේ.
V - ම් මට බ් බයයි ....
Jk - හියුන්ග්ව කේන්ති ගස්සන්නැතුව යන්න චූටි කාමරෙන් එලියට.
YOU ARE READING
BF forever
RomanceBF FOREVER (best friend become the boy friend) 😊😊❤❤ BTS are the sky and taekook is the beautiful stars in the sky...... 😊❤always be smile..... Call me..... MKR WRITTER