Part 49....
V - මට හරි මහන්සියි හියුන්ග්..
Jk - හරි මැණික ඔයා නිදා ගන්නකෝ එහෙනම්. ඉස්සරහට එන ප්‍රශ්නවලට එකතු වෙලා මූණ දෙමු. මගෙ චූටියව දාලා මං කොහෙවත් යන්නෙ නෑ. ඒ නිසා බය වෙන්නෙ නැතුව නිදා ගන්න හරිද.
V - love u හියුන්ග්....
( jkගෙ lips මතින් පුංචි හාදුවක් තැවරූ V ඔහුගේ උණුසුමේ ම නින්දට වැටුණේය. බොහෝ වෙලාවක් යනතුරු vගෙ හිස පිරිමදිමින් සිටි jkගේ දෑස් පිය වූයේ කීයටද යන්න ඔහුවත් නොදැන සිටියේ ය.)
❤❤❤❤❤❤❤❤
Soobin - අපි යමුද හියුන්ග් එහෙනම්??
Namjoon - හ්ම් යමු.
( soobin දෙසවත් නොබලමින් පවසන්නට විය )
Soobin - මොකෝ තරහ ද මාත් එක්ක?
Namjoon - ගෙදරදි කතා කරන්න බෑ මේවා. යන ගමන් කතා කරමු. පුතා තාම නිදි ද ජීනු??
Jin - ඔව් ලොකු සර්. පව් මේ ටිකේම නින්දක් නෑනේ. අපේ ලමයි දෙන්නත් තවම ඇහැරුණේ නෑ. ඇගටත් මහන්සි ඇති.
Namjoon - හ්ම් ජීනු. අපි ගිහින් එන්නම් එහෙනම්. ඔයා පරිස්සමින් ඉන්න.
Jin - හරි ලොකු සර්. උවමනාවක් උනොත් මට call කරන්න. මං එන්නම්. ඔයාලත් පරිස්සමින් කල්පනාවෙන් යන්න.
( soobin සහ namjoon උදෑසන අවදිව නිවසින් පිටව යන්නට වූයේ පොලිස් මූලස්ථානය වෙතටයි )
Soobin - කෝ car එකේ key එක දෙන්න මට. මං drive කරන්නම්.
( namjoon කිසිත් නොපවසා මෝටර් රථයෙහි යතුර soobin අත තබමින් ඉදිරිපස අසුනෙහි අසුන් ගන්නට විය )
( මඳ දුරක් යන තුරුම දෙදෙනා අතර කතා බහක් ඇති නොවීය )
Soobin - හියුන්ග්...... මොකද දැන් ඔහොම ඉන්නෙ?? චුට්ටක් මාත් එක්ක කතා කරලා ඉන්නවකෝ.
Namjoon - කතා කරන්න?? කතා කරන්න නෙවෙයි වටින්නෙ බෙල්ල මිරිකන්නයි ඕන. ඇයි soobin මං jisoo නැතිවෙලා ලොකු tension එකකින් ඉන්නෙ කියලා දැන දැන තවත් ඕන්නැති ප්‍රශ්න ඔලුවට දාන්න දගලන්නෙ??
Soobin - හියුන්ග් සොරි.... යොන්ජුන් ඊයේ ඩ්‍රින්ක්ස් අරන්. දන්නවනේ ඕනවට වැඩිය ඩ්‍රින්ක්ස් ගත්තාම normally ඉන්න මනුස්සයා නෙවෙයි ඉන්නෙ කියන්න.
YOU ARE READING
BF forever
RomanceBF FOREVER (best friend become the boy friend) 😊😊❤❤ BTS are the sky and taekook is the beautiful stars in the sky...... 😊❤always be smile..... Call me..... MKR WRITTER