Part 83....
Jk - අපි එහෙනම් කාමරේට යන්නම් appa.ලොකු සර්, soobin sir අපි ගිහින් එන්නම්. Good night.
Namjoon - ඇයි පුතා හදිස්සියෙන් වගේ??
Jk - චූටිගෙ කකුල බිමින් තියන් ඉන්න එපා කිව්වා වේදනාව වැඩි වෙයි කියලා.අනික අද මෙයාට හොදටම මහන්සි ඇති ලොකු සර්.
Namjoon - අපේ එක්කෙනාට විතරද මහන්සි?? ඇයි jk පුතාට මහන්සි නැද්ද??
Jk - මට නුපුරුදු දෙයක් නෙවෙයිනෙ ලොකු සර්.
Namjoon - හ්ම්ම්ම්ම් එහෙනම් දැන් දෙන්නම යන්නකෝ. Good night පුතා.
V - Good night appa. Love u....
( නම්ජූන්ව වැලද ගනිමින් )
Namjoon - මගෙ දරුවට ඉක්මණින් සනීප වෙයි හොදද. ගිහින් රෙස්ට් කරන්න දැන්.
V - හරි appa.
( jk සහ v කාමරය වෙතට ගමන් කරන්නට විය. ඒත් සමඟම soobinගෙ ජංගම දුරකථනය ද නාද විය )
Soobin - මාත් room එකට යන්නම් හියුන්ග් එහෙනම්.යාළුවෙක්ගෙන් කෝල් එකකුත් එනවා.
Namjoon - Yeonjun තාම ආවේ නෑ නේද??
Soobin - නෑ හියුන්ග්. තව ටිකක් බලලම කෝල් කරනවා. මං එහෙනම් ගිහින් එන්නම්. Good night හියුන්ග්. Good night ජීනු.
Namjoon - හ්ම්ම්ම් good night.
Jin - Good night soobin sir.
( රාත්‍රී සුබ පැතුම ලැබුණු විගස soobin තම කාමරයට ගමන් කරන්නට විය )
Namjoon - පොර මේ දවස් ටිකේ happy mood එකේ ඉන්නෙ. මොකක් හරි හොරයක් තියනවා වගෙ.
Jin - ඔව් ඔව් මටත් තේරුණා ලොකු සර්. උදේම නැගිටලා කිචන් එකට එන්නෙත් ෆෝන් එක දිහා බලාගෙන හිනා වෙවී.
Namjoon - හ්ම් මං අල්ල ගන්නම්කෝ හොරේ මොකක් ද කියලා. මේහ්.... කෝ දැන් ඔයාගේ උත්තරේ??
Jin - මොන උත්තරේ ද ලොකු සර්?? ඔයා මගෙන් මොකක් හරි ඇහුව ද? අනෙ මට මතක නෑනේ සොරි.
Namjoon - ගිය අවුරුද්දෙ අග ඇහුව ප්‍රශ්නේ අමතක ද??
Jin - මොන??
Namjoon - ආෂ්.... අරක අනේ.
Jin - හරි ඉතින් මොකක්ද කියන්නකෝ. මතක නම් ආයේ අහන්නෙ නෑනේ.
YOU ARE READING
BF forever
RomanceBF FOREVER (best friend become the boy friend) 😊😊❤❤ BTS are the sky and taekook is the beautiful stars in the sky...... 😊❤always be smile..... Call me..... MKR WRITTER