BF FOREVER part 34....

218 28 7
                                    

Part 34....

V - හ් හියුන්ග්.......

Jk - නැගිට්ට ද චූටි?? තවම පපුව රිදෙනව ද?

V - Appa කෝ හියුන්ග්??

Namjoon - කියන්න මගෙ රත්තරනේ....

V - Appa.....  eomma එන්නෙ නැද්ද ආයේ අපිව බලන්න??

Namjoon - අනේ මැණික....

( V අසලට ගොස් ඔහුව තදින් වැලද ගනිමින් දෙදෙනාම හඬා වැටෙයි. විනාඩි කිහිපයක් යනතුරු කිසිවෙකුත් ඔවුන්ට බාධා කලේ නැත. Vගේත් jinගේත් දෑස් මතින් කඩා හැලෙන කදුළු බිදු දැක අනිත් පිරිසගේත් දෑත් තෙත් විය.)

Soobin - මගේ පුතා කොහොම හරි හිත හදා ගන්න මහත්තයෝ.

V - කොහොමද සම්චොන් මං හිත හදා ගන්නෙ? Eommaගෙ තැනට කාටද ආයේ එන්න පුලුවන්?? මං එයාගේ ආදරේ හොයන්නෙ කාගෙන්ද සම්චොන්??

( බොහෝ සේ හඩමින් )

Jk - චූටි....

( jk සුපුරුදු ලෙන්ගතු හඬින් ඇමතූ විට namjoonගේ තුරුලින් මිදුණ V නැවත වරක් JKගේ තුරුලට විය. මේ අතර namjoon  අසලට ගිය jin ඔහුව  තදින් වැලද ගන්නට වූයේ namjoon ද  මේ මොහොතේ  බොහෝ සේ හඬාවැටෙන නිසාවෙනි.)

Jk - ice coffe  එක බීලා ඉමු නේද චූටි? මුකුත් නොකෑවට කමක් නෑ. හොද ලමයා වගේ මේ ice coffe එක  බොන්න.

( V කිසිත් නොපවසා jk දුන් ice coffee එක පානය කරන්නට විය )

මේ අතර soobinගේ දුරකතනය නාද විය.

Soobin - ඔව් කියන්න සර්..

Someone - ______________________

Soobin - හියුන්ග් මෙතන ඉන්නවා සර්. එයාගේ ෆෝන් එක  off වෙලා. ඒක චාර්ජ් ගහන්නත් අමතක උනා මේ ප්‍රශ්න නිසා.

Someone - ______________________

Soobin - ඔව් සර් දැන් චාර්ජ් එකට ගහන්න ඕන.කී දෙනෙක් calls ගත්තද දන්නෙ නෑ. ඇත්තටම මේ situation එකත් එක්ක ඒක අමතක උනා සර්. මං ෆෝන් එක දෙන්නද හියුන්ග්ට??

Someone - _______________________

Soobin - හරි සර් sure මම කියන්නම්. Ok සර් බායි.

( ඇමතූම විසන්ධි කරයි)

Soobin - ෆෝන් එක දෙන්න හියුන්ග්. ඒක ඕෆ් නේද? කී දෙනෙක් calls අරන් ද දන්නෙ නෑ.  දැන් president  කතා කලේ. Jisooගේ body එක ගෙනාවාම දැනුවත් කරන්න කිව්වා. සැක සහිත පුද්ගලයෝ ඉන්නවනම් පොලීසියට කියන්නලු. අද දවස ඉවර වෙන්න කලින් ඔක්කොම උන්ව හොයාගන්නවා කිව්වා.

BF foreverWhere stories live. Discover now