#The_Secret_Lover
Episode 01🐹 මිනා ඉක්කමනට එනවා මට පරක්කු වෙනවා...
🥀 ඔප්පා තප්පර 2කයි ඉන්නකෝ..
" බොරුවට කෙල්ලට කෑගහන්න එපා ජින් කෙල්ල ලෑස්ති වෙලා එයි.. තව වෙලා තියනවානේ "🐹 ඔයා තමා මෙයාව හුරතල් කරන්නේ ජීසූ වෙලාවකට වැඩක් කරන්න ඉගනගන් නෑ
🥀හරි හරි ඔන්න ආවා ගෑල්ලමයෙක් ට ලෑස්ති වෙන්න වෙලා යනවා කියල දන් නැද්ද අලේ උයා...
🐹 වෙලා යනවනම් කලින් නැගිටල ලෑස්ති වෙන්න ඕන. ඔය කෑම එක අරන් එනවා යන ගමන් කමූ දැන් කකා ඉන්න වෙලාවක් නෑ..
" ජින් මොකද්ද ඔය හදිස්සිය කෙල්ලට කාල යන්න දෙන්න තාම 7යි වෙලාව 8ට නේද lectures පටන්ගන්නේ.. විනාඩි 10යි යන්නේ මෙතන ඉදන් කැම්පස් එකට යන්න."
🥀 යමු යමු ඔන්නි මම ගිහිල්ලා කන්නම් හොඳද.. ඔන්නි පරිස්සමින් ඉන්න. උම්ම්ම්ම්ම්මා පැටියෝ නැන්දි යනවා..මිනා ජීසුගේ බණ්ඩියට උම්ම්ම්ම්ම්මා එකකුත් දීලා ජින් පස්සෙ දුවලා ගියා..
මම කිම් මිනා එතකොට මම දැන් seoul university එකේ දෙවනි වසරේ ඉගනගන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්.. එතකොට කිම් සියොක් ජින් ඒ මගේ නපුරු ඔප්පා. නපුරු උනාට එයා මට ආදරෙයී කියල මම දන්නවා. එතකොට ජීසු ඔන්නී ඒ මගේ නෑනා, නෑනා උනාට ඔප්පටත් වඩා මාව බලාගන්නේ එයා තමා ආ තව එයාගේ බණ්ඩියේ තව ජින් පැටියෙකුත් ඉන්නවා..ඔප්පගෙන් බැනුම් අහ අහ වහනේට නැගලා ඔන්නි ඔතල දීපු පාන් කෑල්ල කටේ ඔබාගෙන කන්න ගත්තේ බඩේ පණුවෝ බොක්සින් ගහනවා වගේ දැනුන නිසා..
ඔප්පට බැන බැන ආවට මොකද පාරට ආවම තමා තේරුනේ ඔප්පා මට කෑගහපු එකේ කිසිම වරදක් නෑ කියලා. ඒ තරමට traffic
🐹 හෙමීට කනවා හිර වෙයී
🥀 මම් මෙම් ට්‍රැෆික්🐹 කාලා ඉවර වෙලා කියනවා බැබුන් කෙනෙක් වගේ කටේ කැත මුලු කටේම කෑම පුරවන්..
🥀ඔප්පා ඔයා මහ නරකයි ඇත්තටම ඔයා මගේ ඔප්පද..
🐹 ඒක තමා මාත් කල්පනා කලේ මං වගේ Handsome කොල්ලෙක්ට වදුරු පරම්පරාවෙ නංගි කෙනෙක් හම්බුනේ කොහොමද කියල මං හිතන්නේ Hospital එකේදි මාරු වෙලා..
🥀 ඔප්පා 😒
( ඒ නම් බොරු හොඳද මිනා කියන්නේ university එකේ හිටපු අමුතුම ලස්සනක් තියන අහිංසක කෙල්ලෙක් )
YOU ARE READING
The Secret Lover
Fanfictionහේයී ළමයී ගොඩ කාලෙකින් කතාවක් දාන්න හිතුනා.. ලස්සනද දන්නේ නම් නෑ.. කම්මැලි කමට ලිව්වේ ඉතින්... වැඩ ගොඩක් අස්සේ කතාව හුගක් දුරට ලියලනම් ඉවරයී ඒක නිසා ඉක්මනට Update කරන්න පුළුවන් වෙයී.. . . ඔයාල කියවනෝද 👉👈 හෙට ඉදන් දාන්නම් 😐 Cover එක හදල දුන්නේ අ...