Episode 06

26 4 0
                                    

Previous
https://m.facebook.com/groups/3032721963707547/permalink/3428548700791536/?mibextid=Nif5oz

#The_Secret_Lover

එදත් තව දවසක් හෙට තියන Faculty Night එකට අදින්න ඇදුම් නුත් ලෑස්ති කරගෙන යුන්ගී මිනායි ආවේ කලින් ම ගෙදර යන්න. ඒත් ඈතින් පේන Ice Cream Truck එක දැක්කල යුන්ගී වාහනේ නැවැත්තුවෙ හිතට ආපු අමුතු හැගීමක් නිසා..

🐱 බහින්න
🥀ඒපාර මොකද වදේ

🐱කිව්වම අහල බැහැල එනවා..
🥀යැයි යැයි යැයි තමා...
                  මිනාවත් බලෙන්ම බස්සගෙන යුන්ගී  Ice Cream දෙකකුත් අරන් ගිහින් නිස්කලංක තැනක තිබ්බ Bench එකකින් වාඩි උනේ. මිනාවත් ඒ අසලින්ම වාඩි කරගන්න ගමන්

🐱ටිකක් ඉදල යමු
🥀හුම්

🐱හෙටින් පස්සේ ඔයා නිදහසේ ඉන්න
🥀ඒ කිව්වේ

🐱 ඒ කිව්වේ ඔයා මගේ Girlfriend  වෙන්න ඕන නෑ කියල
🥀අහ් ලොකු දෙයක්
( ඇයි මං එහෙම කිව්වේ යා මින් යුන්ගී තමුසෙට මාව විහිලුවක් ද ආ මං දන්නවා තමුන් කවදාවත් මට ආදරෙයී කිව්වේ නෑ කියල. තමුන් ඒ ත් මගේ පපුව රිදෙනවා මෝඩයෝ මං ආදරෙයී )

🐱( මං දන්නවා ඔයා මට ආදරෙයී කියල ඒත් මං ආදරේට බයයි මිනා මට සමාවෙන්න )

🥀 යූන්
🐱 ම්ම්

🥀 ඔයාගේ ඔම්මා පේන්න නොහිටියේ ඇයි
🐱 එයා ඉන්නේ හරබොජිගේ ගෙදර වැඩිපුරම එයා බලන Bussiness  ටික තියෙන්නේ එහේ

🥀 ආහ්
🐱 😂 මොකද මේ කට වටේම ගාගෙන ඔයත් වෙලාවකට පොඩි එකෙක් වගේ මිනා...

🥀 යූන්
🐱ම්ම්ම්
           මිනාගේ කට වටේ ගෑවුන Ice Cream පිහින්න යුන්ගී එයාගේ දරදඬු අතක් මිනාගේ කම්මුල් පුරා ගෙනිච්චා. එහෙම්ම ඒ අත උඩින් තමන්ගේ අත තියලා මිනා යුන්ගි ව නැවැත්තුවේ ඒ ස්පර්ශය නිසා හංගන් ඉන්න කඳුලු වැටේවි කියල බයෙන්

🥀 මං පිහිදගන්නම්..
🐱හුම් අපි යමු
.
.
ඒත් ඒ දෙන්නගේ ඒ වෙන්වීමකට මුලපුරපු කතාව ඒ දෙන්නව හිතන්නෙවත් නැති බැදීමකට පාර කපයි කියල මිනාවත් යුන්ගී වත් ඒ වෙලාවේ නොහිතන්න ඇති.

" ආහ් මේ මින් කාරයෝ ඔක්කොම එකයි කොහේ හරි ඉන්න හිඟන කෙල්ලෙක්ට ලව් කරන්න ගන්නවා"
" තමුන් ඔය කතා කරන්නේත් මින් කෙනෙක් ළග ඉදන් කියල මතක තියාගන්න Mrs. Min Sera "
" හහ් මේක වෙන්න දෙන්න බෑ අපි යමු Mrs.Choi හම්බවෙන්න ඉක්මනට "

The Secret LoverWhere stories live. Discover now