The Secret Lover
https://m.facebook.com/groups/3032721963707547/permalink/3433260543653685/?mibextid=Nif5ozයුන්ගී හිටියේ පල්ලියේ ඇරුන දොර දිහා බලාගෙන
ඒත් එක්කම ඇරුනු දොරවල් අතරින් චූටි මල් කළබවල් දෙකක් අරන් ඉස්සරහට ආවෙව් ජීනා වගේම ජානූ ඒ දෙන්නගේ පස්සෙන් ජින්ගේ අතේ එල්ලිලා එන මිනා හරි සීරුවට ඉස්සරහට ඇදුනායූනා වගේම මිනාගේ අප්පා උන මින්හෝ එක්ක ජීසූ චූටි ජින් පැටියත් එක්ක පැත්තකට වෙලා බලන් හිටියේ තමන්ගේ දරුවෝ දිහා.. වෙඩින් එකේදි දුවෙක් එක්කන් යන්නේ අප්පා උනත් මින්හෝ ඒක ජින්ට බාර දුන්නේ මිනාව තමන්ටත් වඩා බලාගත්තේ එයා නිසා..
ගොඩක් අය සතුටින් අප්පුඩි ගහන වෙලාවේ අනිත් හැමකෙනෙක්ගෙම ඇස් මේ ලස්සන මනාලි දිහාට යොමු වෙලා තියනකොට එකම එක ඇස් දෙකක් මේ වෙලාව් බිම බලාගෙන ඇස් අස්සේ හිර වෙලා තියන කඳුලු පරිස්සම් කරනවා. හුම් කුකී මේ වෙලාවේ ටේගේ පිටිපස්සට වෙලා බිම බලන් ලොකු කල්පනාවක්
🐯 අපි එළියට යමූ..
🐰 බෑ මට බලන්න ඕන🐯 මොනවා බලන්නද
🐰 එයා ලස්සන මනමාලියෙක් වෙලා ඉන්නවා මට බලන්න ඕන ටේ🐯 උබනම් ඇත්තමයී මහ ගොං ගහක් බං
🐥 කූ කෝ මං දිහා බලන්න
🐰 හියුන්🐥 මොකද ටේ මට රවන්නේ
🐯 මිත්‍ර ද්‍රෝහියා කොහොමද කිව්වේ දැං මං ඉන්නවනේ අපි මේක බලාගනම් කුකී කිව්වා මේ බලාගත්ත හැටිද ආ මගේ නුනා අර ගොන් බූරූ හරක් එළ ගවයා බදිනකන් ඔයත් බලන් ඉන්නවා..🐥 මං එහෙම බලන් ඉන්නවද ටේ.. කෝ කූ ඔය මූණ පිහිදගන්න.. කෝ ඔයා මං දීපූ කෝට් එක නෙමෙයිනේ ඇදන් ඇවිල්ලා තීන්නේ ආ. හොද වෙලාවට අප්පා ඒක ගෙනාවේ මේක ඇදගන්න
🐯 පිස්සුද කොටෝ උබට" දැන් මුදු හුවමාරු කරගමූ "
පල්ලියේ පූජක තුමා එහෙම කිව්වම හැමෝම ඒ දිහාට අවදානය යොමු කලා..
ඒත් යුන්ගී මිනා දිහා බලලා ලස්සනට හිනා උනාFlashback
🐱 මිනා දන්නවද කතාවක්
🥀 මොකද්ද🐱 කලු කුමාරයාගේ බැල්ම වැටුනු කෙල්ලෙක්ට බේරෙන්න පුළුවන් එයාගේ හිතට ආදරේ පිරුණු ලස්සන කුමරයෙක් ආව දවසටලූ
🥀 ඉතින්
YOU ARE READING
The Secret Lover
Fanfictionහේයී ළමයී ගොඩ කාලෙකින් කතාවක් දාන්න හිතුනා.. ලස්සනද දන්නේ නම් නෑ.. කම්මැලි කමට ලිව්වේ ඉතින්... වැඩ ගොඩක් අස්සේ කතාව හුගක් දුරට ලියලනම් ඉවරයී ඒක නිසා ඉක්මනට Update කරන්න පුළුවන් වෙයී.. . . ඔයාල කියවනෝද 👉👈 හෙට ඉදන් දාන්නම් 😐 Cover එක හදල දුන්නේ අ...