The Secret Lover
https://www.facebook.com/groups/3032721963707547/permalink/3432695680376838/?mibextid=Nif5ozකාලෙකින් කට්ටියම හම්බුන හින්දා කාලා බීලා ගොඩක් සතුටු වුනා. චූටි ජානුත් ඉස්සර කුකී ටේ රණ්ඩු කලා වගේම දැන් එයා ටේ එක්ක රණ්ඩු කරනවා..
🐯 අනේ යනවා බටු ඇටේ යන්න ඔයාට කලින් මං ඔයාගේ අප්පව දන්නේ
👶 යා ඌඌ යාඅ නෝ... ටී🐯 ආ ආ හපන් එපා.. ආව් කූ මේ යස්සනීව ගන්න බුදු අම්මෝ
🐰 මෙහේ එන්න මැණික...🐯 දෙන්නේ මගේ නුනාවත් අල්ලගෙන
👶 ඈ ඈ 😭😭😭🐯 ආව් 🥺
ඉස්සර වගේම මිනා ඇවිල්ලා ටේගේ මොලේ හෙල්ලෙන්නම ඔලුවට පාරක් ගැහුවේ. පොඩි එකීව අඩවන නිසා.
ඒත් එක්කම ටේත් බොරුවට අඩන්න පටන්ගත්තේ පොඩි එකීට නොදෙවෙනි වෙන්න.. ටේ අඩනවා දැක්කම ජානු කුකීගේ ඔඩොක්කුවෙන් බැහැලා ටේ ළගට හෙමීට හෙමීට ආවා👶 ආ ද ල් ල අ පා බබා දුකයී ඉහි ඉහී
🐯 බාබාත් අදල්ල එපා මාමිට දුකයී ඊ 😭😭👶 බ බා අදල් නෑ බ බා ගුඩ්
🐯 බබා යාලු වෙනෝද මාමි එක්ක..👶දේ මා මී සෝ යී උම්ම්ම්ම්ම්මා
🐯 අපෝ අන්න හොටු ගෑවා හොටු කෙල්ල
යේ බබා යාලු උනා දැන් බබාට අර නපුරු ඔම්මයී අර අලි අප්පයි ඕනේ නෑ මාමි ඉන්නවනේ අපි සෙල්ලම් කරමූ හාද කුචි කුචි👶 ආ අප්පා ආඅ අප්පා
🐰 මං තරහයී රෝස මලත් එක්ක අප්පා එපා කිව්වනේ👶 😭😭 අප්පා ඕ අප්පා ඕ අප්පා..
🐰අයිගෝ අප්පා වීලුවක් නේ කලේ මැණික අප්පා ඔයාව දාලා කොහෙවත් යන් නෑ ම්ම්. අප්පා මගේ මැණික එක්කම ඉන්නවා..මේ හැමදේම දිහා පැත්තකට වෙලා නිහඩව බලන් ඉන්න ජිමින් දැක්ක මිනා හෙමීට ජිමින් ළගට ලං උනා
🥀 ජිමිනා...
🐥 මිනා බ්🥀 මගේ දරුවා ආයම මට ගෙනත් දීලා චිම් ඔයා දන්නවද රෝස පොහොට්ටුවක් වගේ මල් කූඩෙක් දාලා ඒ පැටියා දැක්කම මට ඒකමයි හිතුනේ.
🐥ඔයා සතුටින් ද🥀 හුම් ඔව් චිම් ඔම්මා ඉන්නවා අප්පා ඉන්නදා මගේ පැටියා ඉන්නවා එතකොට කූ
🐥 ඇයී මිනා නැවැත්තුවේ🥀 අනී
🐥 ඒ දරුවා කුකීට කතා කරන්නේ අප්පා කියලා මිනා
ඒ දරුවට දැනටමත් තේරෙනවා ඔයා කවුද එයා කවුද කියලා දැක්කනේ ටේට කරපු දේ ඔයා හිතනවද එයාව කුකීගෙන් ඈත් කරන්න පුළුවන් කියලා..
YOU ARE READING
The Secret Lover
أدب الهواةහේයී ළමයී ගොඩ කාලෙකින් කතාවක් දාන්න හිතුනා.. ලස්සනද දන්නේ නම් නෑ.. කම්මැලි කමට ලිව්වේ ඉතින්... වැඩ ගොඩක් අස්සේ කතාව හුගක් දුරට ලියලනම් ඉවරයී ඒක නිසා ඉක්මනට Update කරන්න පුළුවන් වෙයී.. . . ඔයාල කියවනෝද 👉👈 හෙට ඉදන් දාන්නම් 😐 Cover එක හදල දුන්නේ අ...