Previous
https://www.facebook.com/groups/3032721963707547/permalink/3430332253946514/?mibextid=Nif5oz#the_secret_lover
🐥 අහ් මිනා මොකද ඔය නියපොතු කන්නේ ආ බඩගිනිද
🥀අනී මට ඒවා නිකම්ම වෙනවා චිම්..🐥 හුම් ඔයාට මොනා හරි ඕනද
🥀 යුනි යන්න ආසයී මට ලියා හොදින් ඉන්නවද චිම් අර මෝඩ හෝසොක් එයාට කරදර කරන් නෑ නේද ...🐥 අනී ඒ දෙන්නා හොදින් ඉන්නවා
🥀 හුම් ඇයි එයා ලා මාව බලන්නවත් එන්නේ නැත්තේ චිම්.🐥ඔයාට එයාලව බලන්න ඕනද. හෝසොක් ජූන් නම් ඉන්නෙ යාලුවා නිසා ඔයාගේ මූණ බලන්න බැරුව
🥀 ඇයි මගේ මූණ කැතද🐥 අනේ මැට්ටී එහෙම එකක් නෙමෙයී..
🥀 ජිමිනා🐥 ම්ම්ම්
🥀ඔයාට මං නිසා කෙල්ලෙක්වත් හොයාගන්න නෑ නේ.. ඔඩොට්ට කෙල්ලෙක්ම හොයාගන්නද ඉන්නේ.. ආ කියන්නකෝ..🐥 මට ඕනේ නෑ කෙල්ලෝ..
🥀වේ එහෙම එපා ඔයා කවද හරි ලස්සන කෙල්ලෙක් බැදල ලස්සන චූටි බබෙක්ගේ ලස්සන ඒන්ජල් අප්පා වෙන්න ඕන🐥 එතකොට මේ බබා මං එයාගේ ඒන්ජල් අප්පා වෙන්න එපාද
🥀චිම් මං කිව්වනේ මං ඔයා එක්ක ආවේ ඔප්පා කරදර වෙන නිසා.. දැන් ඔයාත් කරදර වෙනවා මං මෙහෙනුත් යනවා හැබැයී..🐥 අපෝ අපෝ මේන් වැන්දමෙහෙට වෙලා හිටූ හරි හරි
සුදු මැනික ඔයාට ගොඩාක් ආදරේ අප්පා කෙනෙක් ඔයාට අනිවාරෙන්ම ලැබෙනවා.. ම්ම් ඇහෙනවා නේද
ජිමින් කිව්වේ මිණාගේ බණ්ඩියට ඔලුවත් තියන්..🐯 අපේ මෝඩ නුනා එක්ක බෑනේ කරන්න ඉතින්
🐰යාහ්
කුකී ගැස්සුනේ තමන්ගේ පිටිපස්සෙන් ඇහුන ටින් බෙලෙක්ක සද්දෙට
මේ වෙලාවේ කාබරේ උලුවස්සට මුවා වෙලා කුකීහිටියේ මිනා ජිමින් දිහා හොරෙන් බලාගෙන වගේම කුකීගේ පස්සෙන් කුකීටත් හොරෙන් ටේත් හිටියා🐰 මං බය උනා මෝඩයෝ
🐯 අපේ නුනාට ඇයි බැරි කොට හියුන් එක්ක ඉන්න ඒ දෙන්නා හොදට ගැලපෙනවා අර බලන්නකෝ.🐰 හුම් ඒත් සමහරවිට ඒ නුනාගේ කෙනා නෙමෙයි වෙන්නැති
🐯 යැයි යැයි තමා
එතකොට උබ කියන්නේ මගේ නුනා අර ඔයාගේ මහ ලොකු නරි හියුන්ගේ කියලද🐰 යා නරි නෙමේ පූස් හරිද
🐯 මොකෙක් හරි🐰 මං එහෙම කිව්වෙ නෑනේ නුනාට වෙන කවුරු හරි ඇති.
කුකී ටේගේ ඔලුවට ටොක්කකුත් ඇනගෙන ගිහින් TV එක දාගෙන සෝෆා එකෙන් වාඩි උනා..
YOU ARE READING
The Secret Lover
Fanfictionහේයී ළමයී ගොඩ කාලෙකින් කතාවක් දාන්න හිතුනා.. ලස්සනද දන්නේ නම් නෑ.. කම්මැලි කමට ලිව්වේ ඉතින්... වැඩ ගොඩක් අස්සේ කතාව හුගක් දුරට ලියලනම් ඉවරයී ඒක නිසා ඉක්මනට Update කරන්න පුළුවන් වෙයී.. . . ඔයාල කියවනෝද 👉👈 හෙට ඉදන් දාන්නම් 😐 Cover එක හදල දුන්නේ අ...