Episode 13

23 4 0
                                    

The Secret Lover
https://m.facebook.com/groups/3032721963707547/permalink/3432362990410107/?mibextid=Nif5ozl

එකපාරට දොරත් ඇරන් ඇතුලට රිංගපු යුන්ගී දැක්කම සේරා වගේම ඒ සේරගේ ඩැඩීත් ගැස්සුනා ඉක්මන් ඉන සේරා තමාට වැඩෙන්න ඩුවට් එක දාගත්තේ ඒ වෙනකොට සේරත් ඒ පිරිමියත් හිටියේ ඇගේ නූල්පොටක්වත් නැතුව නිසා...

🐱 ඔම්මා
" ආහ් යූන් "

" ඇයි යුන්ගී පුතා මං ඔයාගේ අප්පා වෙනවට ඔයාට අකමැතිද "
🐱 කට වහනවා වනචරයා...

" ඔහෝ තමන්ගේ අප්පට ඔහොම කතා කරනවද හරි අප්පා උනේ දැන් නේ අද වෙනකන් මං ඔයාගේ හරබොජී "
🐱 තමුසෙගේ අසහනේටද මගේ අප්පගේ ජීවිතේ ම විනාස කලේ කියනවා..
ඔච්ච්ර අසහනේ නම් මෙයාව තමුන්ට බැදගන්න තිබ්බනේ මොකටද මගෙ අප්පගේ ජීවිතේ විනාස කලේ කියනවා..

" ඔයාගේ අප්පා මමයි යූන් යෝල් නෙමෙයී"
🐱අන්ද්වේ මගේ අප්පා යෝල් විතරයී තමුන් කවදාවත් මගේ අප්පා වෙන්නෙව් නෑ නෑ නෑමයී
එතකොට ඔම්මා ඔයා අද ඉදන් ඔයාට යූන් කියල පුතෙකුත් නෑ.. තමුසෙලා ඕන නාඩගමක් නටාගන්නවා..
.
.
.
යූන්ගී ඒ ගෙදරින් එලියට බැස්සපාර  යන්නේ කොහෙද කියලවත් දැනන් හිටියේ නෑ. යුන්ගිට හැමදේම එපා උනා එයා මෙච්චර කල් ඔම්මා කියලා කතා කරල තියෙන්නේ කොච්චර පහත් ගෑනියෙක්ටද කියලා ම්තක් වෙනකොට එයා නිසා තේරෙන කාලේ ඉදන් අප්පට වෛර කරපු එකට. එදා ඒ ඔම්මගේ වචනේට ගරු කරලා රෝස්ව කසාඳ බැන්ද එකට. තමන් මෙච්චර හිතේ උඩින්ම තියන් හිටපු ගෑනු කෙනා නිසා මිනිස්සු කීයක් නම් මේ වෙනකොට විදවනවද කියලා යුන්ගිට හිතුනා. රෝස් උනත් ඒ මැරේජ් එක කලේ බිස්නස් මුවාවෙන් සේරා වගේම මිස්ටර් යූන් එහෙමත් නැත්තනම් යුන්ගිගේ ඇත්ත අප්පා මෙච්චර කල් එයාගේ හරබොජි රෝස්ලයි පවුලට බලපෑම් කළ නිසා. එදා ඩොක්ටර් හන් ඒ පව්කාර වැඩේට උදව් කලෙත් සේරාගෙ මුදල් බලයට බය වෙලා. මේ හැමදේම එක පෙළට සිහියට ආපු යුන්ගී ගිහින් නැවතුනේ යෝල්ශික් ගාව..
.
.
" යූන් පුතා මෙහේ එන්න "
🐱🥺

" කෝ මගේ සූටි කෙල්ල එයා එක්ක ආවේ නැද්ද "
🐱 අප්පා

" අනේ ඇයි දරුවෝ මේ "
🐱 මියානේ අප්පා මියානේ
මං ඔයාට කොච්චර නම් දේවල් කියල ඇතිද
ඔයාට නෝලි ආන්ටිට
ජිමිඅනාට

The Secret LoverWhere stories live. Discover now