Previous
https://m.facebook.com/groups/3032721963707547/permalink/3430906487222424/?mibextid=Nif5oz#the_secret_lover
උදේම නැගිට්ට කුකී නාගෙන පහලට ආවේ මේ දවස් වල Baseball Tournament එකකට යුනි එකේ උදේට Practice කරන්න තියන නිසා. කුස්සියට යනගමන් කුකී දැක්කා සාලේ මැද තියන ලොකු සෝෆා එකේ නිදන් ඉන්න යුන්ගී.. යුන්ගී ළගට ගිහින් සෝෆා එකෙන් වැටෙන්න ඔන්න මෙන්න තිබ්බ කකුලත් ආයෙම සෝෆා එකටම දාලා කුකී ගියේ එයාගේ දිව්‍යමය පානය බොන්න. ඒත් වෙනදා කුස්සියට යන කුකීට හම්බෙන්නේ කවුරුම හරි මේඩ් කෙනෙක් උනත් අද එතන මිනාත් හිටියා
🐰 නුනා පිස්සුද අනේ උදේ පාන්දර මොනාද මේ කරන්නේ
🥀 මට උදේම ඇහැරුනා කූ කම්මැලී.. මෙන්න මං ඔයාගේ රසම රස මිල්ක් ශේක් එක හැදුවා මෙහෙට ආවට පස්සේ මට හදල දෙන්නම බැරි උනානේ..🐰 හා මේක මට එතකොට මේ strawberry එක නුනාට එතකොට මේ දෙහි එක කාටද නුනා..
🥀 ඒක මේ 👉👈🐰 ඔයානම් අම්මපා මගේ නංගි උනානම් එල්ලනවා අර බාල්කේ
🥀කුකී🐰 මොකද
🥀මේක ගිහින් යූන් ට දෙන්නකෝ ආ මේ Painkillers එක්ක.🐰මට බෑ
🥀අනේ මගේ හොද කූ නේ
මිනා හුරතල් මූණකුත් හදන් අත් දෙකත් මූණේ දෙපැත්තෙන් තියන් කුකී දිහා බැලුවම කුකීට බකස් ගාලා හිනා ගියා..🐰මං රැවටෙන් නෑ ඔය ගෑනු මායම් වලට. ඔයා මොකටද ඔව්වා කරන්නේ අර එයාගෙව් මහලොකු Wife ඉන්නේ එයා බලාගනී. ඔයා එයාගේ Wife නෙමේනේ
🥀 එයා මගේ Husband නෙමෙයි තමා ඒත් ඒ මේ දරුවගේ අප්පා කුකී..
කුකීට තේරුනා එයා නොදැනුවත්ව හරි මිනාගේ හිත රිද්දුවා කියලා..🐰 හා හා කෝ දෙන්න
කුකී දෙහි එකයි Painkillers ටිකයි අරන් ගිහින් යුන්ගී ගාව චූටි ස්ටූල් එකක් තියලා වාඩිවෙලා තව ස්ටූල් එකක දෙහි එකයි Painkillers ටිකයි තියලා ටික වෙලාවක් යූන් දිහා බලන් හිටියා🐰(මෝඩ හියුන් ඔයා එදා අර සක බබරෙට අකමැති උනානම් මේ මුකුත් නෑනේ.. ඔම්මා ඔයාට වත් මටවත් ආදරේ නෑ හියුන් එයාට ඕන සල්ලී ඇයී මෝඩ උනේ. බලන්න ඒකෙන් ඔයානේ හැමෝටම වඩා විදදන්නේ. ඉස්සර ඔයා මෙහෙම නෑ හියුන් )
කුකී යුන්ගිගේ කෙස් අතරින් හිස පිරිමදින ගමන් හෙමීට මිමිනුවා
YOU ARE READING
The Secret Lover
Fanfictionහේයී ළමයී ගොඩ කාලෙකින් කතාවක් දාන්න හිතුනා.. ලස්සනද දන්නේ නම් නෑ.. කම්මැලි කමට ලිව්වේ ඉතින්... වැඩ ගොඩක් අස්සේ කතාව හුගක් දුරට ලියලනම් ඉවරයී ඒක නිසා ඉක්මනට Update කරන්න පුළුවන් වෙයී.. . . ඔයාල කියවනෝද 👉👈 හෙට ඉදන් දාන්නම් 😐 Cover එක හදල දුන්නේ අ...