Episode 12

25 4 0
                                    

The Secret Love
https://www.facebook.com/groups/3032721963707547/permalink/3432099373769802/?mibextid=Nif5oz

" ආ මිස්ටර් යුන්ගී ඔයා මාව හම්බෙන්නද ආවේ "
🐱 ඩොක්ටර් මේක...
.
.

" ආහ් මං මේ මේක ගැන ඔයාට කියනවද නැද්ද කියල තමා හිතුවේ "
🐱මට කියන්න මේක මොකද්ද
.
.
" මේකයි දරුවට ලේ දෙන්න හදිස්සි උනා මිසිස් රෝස් කිව්වා එයා ගොඩක් Drugs Use කරනවා ඒ නිසා එයාට දෙන්න බෑ කියල ඒකයි අපි ඔයාටත් ඉක්මනට එන්න කිව්වේ. දරුවා තාම පොඩි නිසා ඔම්මගේ හරි අප්පගේ හරී ලේ දෙන්න තමා ඕන උනේ"
.
.
" ඒත් ඒ අතරේ අපි දරුවගේ Blood Group එකට අදාල කෙනෙක් ඉන්නවද කියලත් හෙව්වා හොස්පිටල් එකේ දරුවගේ Blood Group එක AB positive නිසා. ඒ Blood Group  එකට ඕනම කෙනෙක්ගේ Blood Receive කරන්න පුළුවන්නේ. ඒත් ටිකකින් මිසිස් රෝස් කිව්වා මං දෙන්නම් කියලා..
ඒත් මිස්ටර් යුන්ගී අපි එයා කලින් කිව්ව කතාව නිසා කෝකටත් කියලා Blood එක Checkup  එකකට යැව්වා.. මට දැනගන්න පුලුවන්ද මිස්ටර් ගේ Blood Group එක "
🐱 මම A positive  doctor

" ම්ම්ම් එහෙමද එතකොට මෙතන පස්නයක් තියනවා. "
🐱 ඒ මොකද්ද ඩොක්ටර්

" මේකයි ඔයත් A එතකොට මිසිස් රෝස් නුත් A ඒත් ඔයාලගේ බබා AB ඒක Impossible "

🐱 මොකද්ද ඩොක්ටර් කියන්නේ
එතකොට ඒ දරුවා මගේ නෙමෙයිද ඩොක්ටර් අනේ එහෙම වෙන්න බෑ ඒ දරුවා මගේ

" Calm Down මිස්ටර් යුන්ගී ඒත් මේ රිපෝට් එකට අනුවනම් ඒ දරුවා මිසිස් රෝස්ගේ නෙමෙයී කියල මට කියන්න පුළුවන් "

🐱 මෝ එතකොට ඒ දරුවා රෝස්ගේ නෙමෙයිද
         කලබලෙන් පුටුවෙන් නැගිට්ට යුන්ගී ඩොක්ටර් ගේ කැබින් එකෙන් එලියට යන්න හදලා ආය නැවතුනා..

🐱 ඩොක්ටර් ඔයාට පුළුවන් ද මට තව උදව්වක් කරන්න
" කියන්න මිස්ටර් යුන්ගී මට පුලුවන් දෙයක් නම් මං කරන්නම් "

🐱 ඒ දරුවා මගේ දරුවෙක්ද කියල චෙක් කරන්න පුළුවන් ද
                 හිතට ආව අමුතුම සැකේට යුන්ගී තීරනය කලා.. ඒත් ඒ හිතලුව ඇත්තක් නොවේවා කියල සිය දහස් වාරයක් යූන් දෙයියගන්ගේන් ඉල්ලන්න ඇති.
යුන්ගී ඒක ඇහුවම ඩොක්ටර් ටිකක් පුදුම උනේ ඒ කියන හතර බීරී කතාව මොකද්ද බලලා.

" ම්ම් අපි DNA test එකක් කරමූ මිස්ටර් යුන්ගී "

🐱තැන්කිව් ඩොක්ටර් ඒත් මේ ගැන කාටවත්ම කියන්න එපා.
" ඒ ගැන කලබල වෙන්න එපා "
.
.
යුන්ගී ඩොක්ටර් ට සමුදීලා ආපහු ගියේ චූටි ජීනා නිදිකරවල තිබ්බ රූම් එකට..

The Secret LoverWhere stories live. Discover now