Episode 04

36 7 6
                                    

🐰ඔම්මා අප්පා ඔයාලා ආවද
" අනේ මගේ කොල්ලා ආවද මියානේ අප්පා ට ලොකු Project  එකක් තිබ්බනේ පුතා. අප්පා හෙට පුතාව යුනි එක්කන් යන්නම් හොදද "

Mr & Mrs Min හිටියේ important project  එකකට රටින් පිට. කුකී මුලින්ම යුනි යන දවසේ ඒ දෙන්නට කුකී එක්ක ඉන්න බැරි උන එකට Mr.Min හිටියේ හිතේ දුකින්..

" ඔච්ච්ර හුරතල් කරන්න ඕන ද යෝල්ශික් කුකී ගියේ මොන්ටිසෝරි යකට නෙමේ University "

" මට කොච්චර ලොකු උනත් මගේ පොඩි එකා තාම පොඩි එකාම තමයි. පුතා අපි අද Dinner  ගන්න එලියට යමුද "

🐰 අප්පා ජිමිනි හියොන් ටත් එන්න කියමූ..
" ඒ මොකටද කුකී අනුන්ගේ ළමයින් ට එන්න කියන්නේ ආ මේක අපේ Family  එකේ Dinner  එක"

🐰ඒත් ඔම්මා..
" එයාට එන්න කියන්න කුකී ඔයාල වගේම එයත් මගේ දරුවෙක් කාටවත් ඒක වෙනස් කරන්න බෑ "

Mr. Min ගේ තීරණය කිව්වම කුකී ජිමින්ටත් එන්න කිව්වා. නිස්කලංක පරිසරයක ජීවත් වෙන්න ආස උන Mr.Min හන් ගන ඈතින් පේන ලස්සන දසුනක් තියන තැනක තිබ්බ පුංචි ඉඩමක් අරන් ලස්සන resturent එකක් දැම්මේ තමන් වගේම නිදහසට ආදරේ කරන මිනිස්සුන්ට ඇවිල්ලා කාලය ගතකරන්න. ඉතින් අද පවුලේ අයත් එක්ක Dinner  එකට ඒ පුංචි නිස්කලංක පරිසරයට යන්න Mr.Min තීරණය කලා..

🐱 මොන එහකටද මට මේකට එන්න කිව්වේ ඔම්මා.
" යූන් කලබල නොකර ඉන්න "

🐱 අප්පා මින් පස්සෙ මේ වගේ විකාර වැඩ වලට මට එන්න කියන්න එපා ඔම්මා ඒක අප්පට තේරුම් කරල දෙන්න..

ඉක්මනින් තමන්ගේ කෑම පිඟාන ඉවර කරපු යුංගී නැගිටලා ගියෙ කෑම මේසෙදිම දුම් වැටියක් කටේගහගෙන

( ඇයි යූන් ඔයා ඔහොම හැසිරෙන්නේ ඔයත් හරියට හරබොජි වගේ..)

Mr.Min යුන්ගී දිහා බලන් හිටියේ කලකිරුණු මුහුණකින්. නිහඩවම කෑම කාලා අවසන් උන ජිමින් ගියේ පැත්තක තිබුන පොඩි බංකුවකට

🐰හියොන්
🐥 කුකී...

🐰හියොන් මියානේ මමයි අප්පට කිව්වේ ඔයාට එන්න කියමු කියල. ඒකෙන් උනේ ඔයාට බොරුවට කතා අහගන්න උන එක
🐥 අහ් කුකී ඒකට කමක් නෑ මට ඕව පුරුදුයි ඉතින් කොහොමද කැම්පස් එක

The Secret LoverWhere stories live. Discover now