ගෙදර ගියාම පොඩි අමුත්තක් නොදැනුනාම නෙමෙයි.. පොඩි උරුලෑ ගදක් වගේ ආව නිසා හෙමීට හෙමීට අඩිය තියලා කාබරේට රිංගන්න ගියත් එකපාරට කොන්ද ලෙෆ්ට් වෙන්න මගේ ඇගට පැන්නේ මෙච්චර වෙලා ගේ ගදගැස්සුව උරුලෑ පැටියා..
🥀 යා කිම් ටේහියුන් බහිනවා බිමට මගේ කොන්ද ඉවරයී
🐯 අනේ ඉතින් මං ආදරේටනේ මගේ සූටි නුනාව කාලෙකින් නේ දැක්කේ
🥀 මොකද මෙහේ..
🐯 මට තනියම ඉන්න බෑ එහේ මාත් මෙහේ ඉන්නවා අද ඉදන්
🥀 ඒ මොකටද තමුන් මෙහේ ඉන්නේ.." මල්ලී යුනි යන්න ඇවිත් තීන්නෙ මිනා එයා හෙට ඉදන් ඔයාලගේ යුනි එකේ first year student කෙනෙක් "
ජීසු එහෙම කිව්වම තමා මිනාට මතක් උනේ හෙට අලුත් batch එකක් එනවා කිව්වා තමා කියල. ඒ කියන්නේ මිනා තුන් වෙනි වසරට යනවා ඒ කියන්නේ මිනා හෙට project එකේ presentation එක කරන්න ඕන.
ජින්ගේ උදව්වෙන් Documentation ටික හදාගත්තට presentation එකට Panel එකක්ම ඉන්නවා නේද කියල මතක් උනේ ඒ වෙලාවේ. Presentation එක කරන්න ඕන තනියම නෙමේ අර පොලොස්කොට්ටෝරුව එක්ක කියලත් ඒ යකා project එකේ තියන මෙලෝ මළදානයක් දන් නෑ කියලත් මිනාගේ ඔලුවට එක දිගට කල්පනා වෙන්න ගන්නකොට..මෙච්චර වෙලා ටින් බෙලෙක්කයක් වගේ කෑගැහුව තමන්ගේ නුනාට එකපාරට උනේ මොකද්ද කියල තේරුම් ගන්න බැරුව ඉන්න ටේයි මිනාට අසනීපයක්ද කියල බය උන ජීසුයි ගැස්සුනේ මිනාගේ 4න් එක ring වෙන්න ගත්තු නිසා..
🥀 යබුසෙයෝ
" යුබුසෙයෝ "එහා පැත්තෙන් ඇහුන Deep Voice එකට ගැස්සුන මිනා ආපහු පාරක් Screen එක බැලුවේ මේ මොකාද කියල බලන්න ඒත් ඒක Unknown number එකක් උනා..
🥀 යබුසෙයෝ කවුද මේ
🐱 තමුසෙට මගේ කටහඩ අදුනගන්න බෑද🥀 ඇයි තමුසේ මයිකල් ජැක්සන් ද කටහඩින් අදුනගන්න
🐱 මේකිනම් යා මම මින් යුන්ගී
🥀 හෑ
🐱 හෑ නෙමේ තමුසේ project එකේ වැඩ ඉවරද හෙට presentation එක කරන්න ඕන නේද location එවනවා මං එන්නම් ඒක බලන්න..
🥀ආ දැන් ද Project එක මතක් උනේ තමුන්ට Presentation එක කරන්න මං මේ හෙප්පුවේ තියල project එක ගෙනත් දෙන්න හැදුවේ.
🐱 යා බොරුවට කෑ ගහන් නැතුව ඉන්නවා තමුන් තනියම කරාට මං පලිද අඩු ගානේ තමුන් මට කතා කරාද ඕක කරන්න එන්න කියල..
🥀 ඒකත් ඇත්ත මං පණ්ඩිතයා වගේ ඔක්කොම කරා මූට කතා කලේ නැනේ. ඒක වැඩක් නෑ මෙහෙ එන්න එපා අපි library එකට යන්
🐱 මට බෑ ඔව්වයි යන්න ඇයි තමුසෙගේ මිනිහා ඉන්නවද ගෙදර එන්න එපා කියන්නේ මගේ යකා අවුස්සන්නේ නැතුව location එක එවනවා..
🥀 මෙහේ බෑ කිව්වනේ මේ නෑයො වගයක් ඇවිල්ලා.
🐱 එහෙනම් අපේ ගෙදර එනවා..
🥀 මට බෑ තනියම එන්න
🐱 තමුසෙව කැන්දයන්න බක්කි කරත්තෙන් මට එන්න බෑ එනවනම් එනවා නැත්තං ඕන මගුලක් කරගන්නවා.. මට වැඩක් නෑ ඔය presentation
🥀 හරි හරි එන්නම්..
YOU ARE READING
The Secret Lover
Fiksi Penggemarහේයී ළමයී ගොඩ කාලෙකින් කතාවක් දාන්න හිතුනා.. ලස්සනද දන්නේ නම් නෑ.. කම්මැලි කමට ලිව්වේ ඉතින්... වැඩ ගොඩක් අස්සේ කතාව හුගක් දුරට ලියලනම් ඉවරයී ඒක නිසා ඉක්මනට Update කරන්න පුළුවන් වෙයී.. . . ඔයාල කියවනෝද 👉👈 හෙට ඉදන් දාන්නම් 😐 Cover එක හදල දුන්නේ අ...