! පෙරවදන !
මතකේ ඈත ඉවුරේ යාවී පෙනෙන්නේ
ඒ හීනේ විරාමයයි
දිනයෙක හමුවෙනා දිනයෙක වෙන්වෙනා හිනෙක ජීවිතේ පවරා
අහසට ළංවෙලා සයුරට ළංවෙලා
මා හදේ ඇදි රූ රටා
සිතිජය මායිමේ දිනයෙක හමුවෙනා
හීනෙක ජිවිතේ තවරා
ඒ විරාමයේ හමුවී නැවති
හිත සොරා ගත්තාදෝ දැනුනි
ඒ විරාමයේ හමු වී නැවති
හිත සොරා ගත්තාදෝ දැනුනි(Singer : Ridma Weerawardena)
💚 කවින්ස ලියාශ් ප්රනාන්දු 💚
* MR holding එකට අයත් " Dream land " ෆැක්ටරියේ Ceo..ප්රනාන්දු පවුලේ වස්තුව....අවුරුදු 26 ක් වුණ මොහු පවුලේ එකම පුත්ර රත්නය...එකා යකා කියනවනෙ...😌
කොළඹ පැලැන්තියේ ජීවත් වන මොවුන් සල්ලිකාර වඩා ප්රසිද්ධ පවුලක්....ටිකක් තද ගති ඇති , හිනා පොදක් මූණේ දක්නට නොලැබෙන මොහු සීතල චරිතයක් ....හැබැයි කිරි එකත් බොන්න නිවල දෙන්න ඕනේ බබෙක් 😪🧔 ඩේව් ලියාශ් ප්රනාන්දු 🧔
* MR holding හි අධිපති..වයස අවුරුදු 55ක් වන මොහු කවින්ස ලියාශ්ගෙ පියාණන්..Bussines indrusty හි වඩා ප්රසිද්ධ මොහු ඉහළම තැනක ඉන්න කවුරුත් පිළිගත් මදක් සීතල මුත් ආදරණීය චරිතයකි..තමන්ගේ පුතා සහ බිරිද ලෝකය කරගත් පුද්ගලයෙකි...
YOU ARE READING
ඔබගෙන් තරම්..... Taekook 💚💜️
Fanfiction"පෙම් වර්ෂා වහී මා තෙමා සිත් සංකා නිවී යයි මෙදා සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ...🌼" අහිමි වීම අඳුරුය... යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරම...