එදා නතාලි ඇවිත් කෑ ගහලා ගියාට පස්සෙ දවස් දෙකක් ගෙවිලා ගියේ මාව මාරම විදියට සතුටින් පුරවලා.....................ඒ මොකද කියනව නම් තවත් දවස් දෙකක් යශ් මන් වෙනුවෙන් ලීව් අරන් තිබ්බා.......................ඒ දවස් දෙක මායි යශ් අතර පුංචි පුංචි ආදරණීය සිදුවීම් කීපයක්ම උනා......................මේ ගෙදර එකම වැඩක්වත් එයා මට කරන්න නොදුන්නා වෙද්දි එයා ම කෑම පවා හදලා පොඩි එකෙක්ට වගේ එයාම මට කැවෙව්වා........................ඔය අතර එයයි මායී අතර සුන්දර ඇස් ගැටීම් ඒ විතරක් නෙවෙයි පුංචි ස්පර්ශ පවා සිදු වුණා................අයියෝඕ................මට කියන කොට ලැජ්ජයි අප්පා.............................
පුදුමාකාර හිතේ නිදහසකින් වගේ ම මගේ හිතේ අලුත් බලාපොරොත්තුවකින් මේ දවස් දෙක ගෙවිලා යද්දි මගේ හිතේ යශ් ගැන තියෙන ආදරය එන්න එන්න තවත් දළු ලා වැඩුනා.......................ඒ වගේම යශ් ගෙ සැලකිල්ල නිසා ම මට දැන් හොඳට ම හොඳ වෙලා තියෙන්නෙ.....................මටත් දැන් ගොඩක් ම හොඳ නිසා අද යශ් office ගියා.............එයා ඉතින් factory එක ගැන බලන්නත් ඕනෙනෙ අනේ.............................
යශ අදත් උදෙන් ම නැගිටලා කෑමත් හදලා ගිය නිසා මට උයන්න වුණේ නෑ...............මේ දවස් ටිකේ ම ගෙදර වැඩ යශ් ට පුලුවන් විදියට කරලා තිබ්බා.............ඒත් දන්නෙ නැද්ද මගෙ සුදු බබාට ඕවා හුරැ නෑනේ ඒ නිසා ගේ උඩු යටි කුරැ වෙලා තමා තිබ්බෙ.................එයා උදේ දැඩට යන්න කලින් මාව අල්ලන් උපදෙස් කෝටියක් විතර දීලයි ගියේ................අරහෙම කරන්න එපා, මෙහෙම කරන්න එපා , අරක එපා ,මේක එපා ,කිය කිය කෝටියක් විතර උපදෙස් දුන්නා..................එයා ඉතින් මන් ගැන ගොඩක් හොයල බැලුවා මේ ටිකේම ඉතින් මන් පරිස්සන් වෙන්න ඕනේ නැත්නම් එයා පව්.....................................
YOU ARE READING
ඔබගෙන් තරම්..... Taekook 💚💜️
Fanfiction"පෙම් වර්ෂා වහී මා තෙමා සිත් සංකා නිවී යයි මෙදා සංසාරිණී මගේ නන්නාඳුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ...🌼" අහිමි වීම අඳුරුය... යලි හිමිවීමේ බලාපොරොත්තුව සොඳුරුය... එබැවින්, හමුවීම.. හිමිවීම නොවූ ලෝකයක හිමි නොවන්නට හෝ ඔබ හමුවූ ජීවිතයට ආදරය කරම...